කිවිදියක හා සමාජ ක්‍රියාකාරිනියක වන ‘මාලතී කල්පනා ඇම්බ්‍රෝස්‘ කවි පොත් දෙකක් ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාව දෙසැම්බර් 01 වැනි සෙනසුරාදා සවස 3.00ට කොළඹ, මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ.
නූතන පරපුරේ කිවිදියක ලෙස කල්පනාගේ ‘පියා නොහැඹූ පියාපත්‘ සහ ‘නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි‘ යන කාව්‍ය කෘති මෙම අවස්ථාවේදී කාව්‍ය රසික සහෘදයන් අතට පත්කිරීමට සූදානම් කෙරේ.