Posted on 01.09.2019 by Sithara Sajeewani in උණුසුම් පුවත්, දේශීය පුවත් with 0 Comments
යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ වූ දුෂණය, වංචාව, නාස්තිය පරාජය කිරීම ගෙවුණු සිව් වසරක කාලයේදී පරාජය වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
එම පරාජයන් ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරි කාලයේදී කැපවීමෙන් කටයුතු කරන බවද සඳහන් කළේය.
ලග්ගල පල්ලේගම නව හරිත නගරය ජනතා අයිතියට පැවරීමේ ඊයේ (8) පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයාට පසුගිය සමයේ දූෂණ , වංචා සිදුවූ බව පිළිගැනීමට මතක් වී ඇත්තේ වසර හතරක් ඉක්මවා යාමෙන් පසුවයි.