Posted on 12.11.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
හෙට(13) පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර හෙට දිනයේත් රාජපක්ෂවාදී පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම සභාව වර්ජනය කරන්නට තීරණය කර ඇත.
හෙට පෙ.ව.11.00ට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායක රැස්වීමක් කථානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නට නියමිතය.