Homepageදේශීය පුවත් Chandana Sirimalwatte in දේශීය පුවත් රාජපක්ෂ කණ්ඩායම හෙටත් පාර්ලිමේන්තු වර්ජනයක! Subscribe to updates Unsubscribe from updates හෙට(13) පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර හෙට දිනයේත් රාජපක්ෂවාදී පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම සභාව වර්ජනය කරන්නට තීරණය කර ඇත. හෙට පෙ.ව.11.00ට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායක රැස්වීමක් කථානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නට නියමිතය. Next Read: ජනාධිපතිගේ පොරොන්දුවට යටවී වතු කම්කරු වර්ජනය නවතා දමයි! » parliament Chandana Sirimalwatte : Related Post 25000ක් ඉල්ලූ පෞද්ගලික සේවකයන්ට 2500ක වැටුප් වැඩිවීමක් පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම වැටුප රුපියල් 10,000 සිට 12,500 දක්වා එනම් 2500 න් ඉහළ නැංවීම… පාස්කු දින ප්‍රහාරයෙන් මිය ගිය පිරිස අතර චීන විද්‍යාඥයන් 04ක් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් චීන ජාතික විද්‍යාඥයන් 04දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව චීනයේ ෂින්හුවා පුවත් සේවය… ප්‍රශ්නයෙන් ගැලවෙන්න පොලිස්පති හා ආරක්ෂක ලේකම් බිලි දුන්නා – ෆොන්සේකා ආරක්ෂක වැඩ පිළිවෙල සම්බන්ධයෙන් වු ප්‍රශ්නයෙන් ගැල වීම සඳහා පොලිස්පති හා ආරක්ෂක ලේකම් බිල්ලට දුන්…