தமிழ்
English
Contact
Friday 3rd May 2019    
රුහුණ විශ්වවිද්‍යාලයේ ‘විචිත්‍රත්ව සිනමා කලා උලෙල‘ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රුහුණ විශ්වවිද්‍යාලයේ ‘විචිත්‍රත්ව සිනමා කලා උලෙල‘



රුහුණ විශ්වවිද්‍යාලයීය සංස්කෘතික කේන්ද්‍රය සංවිධානය කරන විචිත්‍රත්ව සිනමා කලා උලෙල සැප්තැම්බර් 25-27 දක්වා රුහුණ විශ්ව විද්‍යාලයීය මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යාපීඨ පරිශ්‍රයේදී පැවැත්වේ.
මෙම උලෙලදී නවතම සිනමා නිර්මාණ, සංගීත ප්‍රසංග, නාට්‍ය, වාර්තා හා කෙටි චිත්‍රපට සහ විචාර වැඩසටහන් සංවිධානය කෙරෙන්නට නියමිතය.