ලංකා-ඉන්දුනීසියා, Art Connection චිත්‍ර කලා ප්‍රදර්ශනය

ඉන්දුනීසියා – ලංකා කලා හුවමාරු වැඩසටහන යටතේ පවත්වන Art Connection චිත්‍ර කලා ප්‍රදර්ශනය ජනවාරි 28 දින සිට පෙබරවාරි 2 දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ.
මෙම ප්‍රදර්ශනය සදහා ලාංකි්‍ය චිත්‍රශිල්පීන් ලෙස ජගත් රවින්ද්‍ර, චතුරංග එස්. බියගම, යශෝධරා පථන්ජලී, ඩී.අනුරාධ පුංචිහේවා, ෆිරි රහමන්, බුද්ධික එස්. විමලසේන යන් ශිල්පීන්ගේ නිර්මාණ ඇතුළත්ය.
එසේම ඉන්දුනීසියානු චිත්‍ර ශිල්පීන් ලෙස, ඇන්ටෝනියස් ඛෝ, එරිකා හෙස්තු වහ්යුනි, ලෙබෙත් ඉද්‍රිස්, හෙඩි හරියන්ටෝ, උමාර් චුසයිනි, යසුමි ඉෂි යන ශිල්පීහි නිර්මාණ ඉදිරිපත් කර තිබේ.

Chandana Sirimalwatte :