Posted on 09.09.2018 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ප්‍රවීණ විචාරකයකුවන ගුණසිරි සිල්වා විසින් රචනා කළ විචාර කෘති දොරට වැඩුම සැප්තැම්බර් 10 වැනිදා සවස 4.00ට කොළඹ 7, ජාතික තරංගනී – චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී