Posted on 12.29.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
විශ්වවිද්‍යාලවල ධාරිතාවෙන් සියයට 50 ක උපරිමයක් දක්වා විශ්වවිද්‍යාල සිසුන් කැඳවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පැවසීය.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් දේශන සහ විභාග ඇතුළු කටයුතු සඳහා අදාළ අවසර ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මෙහිදී වැඩි දුරටත් කීය.
රටේ පාසල් , උපකාරක පන්ති යන සියල්ල විවෘත කිරීමට අවසර ලබාදී ඇති පසුබිමක විශ්ව විද්‍යාල පමණක් වසා දමා තිබීම ගැන ශිෂ්‍ය සංගම් ප්‍රශ්න කරමින් සිටියි.