ශ්‍රී ලංකා පදනම සිනමා පාසලෙන් සිනමා පාඨමාලාවක්!

ශ්‍රී ලංකා පදනම විසින් මෙහෙයවන ‘ලංකා සිනමා පාසල’ (Sri Lanka Film School) විසින් මෙහෙයවන සිනමාකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව සඳහා දැන් අයදුම්කරුවන් කැදවනු ලැබේ.
අයඳුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2019 මාර්තු 30වනදායි.
පාඨමාලා ආරම්භය 2019 අප්‍රේල් 27දායි.
විස්තර – ශ්‍රි ලංකා පදනමේ අධ්‍යාපන සේවා අංශය 0112 684 512 / 0112 695 249 / ෂෙහාන් 075 993 0801 / අසේල 075 776 0011 / හෙලන් 071 444 2298
වෙබ් අඩවිය www.slf.lk වෙතින්ද ලබා ගත හැක

Chandana Sirimalwatte :