தமிழ்
English
Contact
Wednesday 23rd February 2022    
හෙටත් පැය හතර හමාරක් විදුලිය කපන්න අනුමැතිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හෙටත් පැය හතර හමාරක් විදුලිය කපන්න අනුමැතිය



හෙට දිනයේදීත් පැය 04 විනාඩි 30 ක හෝ ඊට වඩා වැඩි කාලයක විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිතය. මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීම සඳහා අනුමැතිය ලබාදුන් බවයි.

ඒ, බී හා සී කලාප සඳහා පැය 04 විනාඩි 40 ක විදුලි කප්පාදුවක් සිදුවන අතර සෙසු කලාප සඳහා පැය 04 විනාඩි 30 ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.