Posted on 01.18.2020 by Chandana Sirimalwatte in කලා with 0 Comments
හෙන්රික් ඉබ්සන්ගේ නාට්‍ය ‘හෙඩ්ඩා ගාබ්ලර්’ සිංහල පරිවර්තනය විජිත ගුණරත්නගේ කෘතිය ජනගත කිරීම 2020 ජනවාරි මස 22 සවස 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ.
මෙම අවස්ථාවේ විශේෂ දෙසුම් සඳහා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, අශෝක හඳගම හා බිම්සරා ප්‍රේමරත්න සහභාගිවනු ඇත.