ෆවුසිත් රනිල් පාර්ශවයට

රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි ආණ්ඩුවෙන් ඉවත්ව රනිල් පාර්ශ්වය සමඟ එක්ව තිබේ.

පසුගියදා නව ඇමති මණ්ඩලය පත්කිරීමේදී ඒ.එච්.එම්. ෆවුසිට ජාතික සමගිය, සංහිදියාව හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය ධූරය පිරිනැමිණි.

Sithara Sajeewani :