தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
‘1000 ව්‍යපාරය‘ බොගවන්තලාවේ විරෝධතාව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘1000 ව්‍යපාරය‘ බොගවන්තලාවේ විරෝධතාව



වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රු. 1000ක් කිරීම ඇතුළු ඉල්ලීම් මුල්කරගෙන ‘1000 ව්‍යාපාරය‘ විසින් ගෙවන්තලාවේ විරෝධතාව අද (3) සාර්ථකව පවත්වන ලදී.
මෙම විරෝධතාව පසුගිය පෙබරවාරි 24 වැනිදා පැවැත්වීමට බාධා කරමින් දිගම්බරන්ගේ මැරයන් කළ බාධා කිරීම හා විශේෂයෙන් පොලිසිය විසින් අධිකරණ නියෝග ගැනීම නිසා විරෝධතාව අද දිනය කල් දමන ලදී.
අද දින විරෝධතාවට බොගවන්තලාව ප්‍රෙද්ශයේ සහ අවට ප්‍රෙද්ශවල වතු කම්කරුවෝ රැසක් සහභාගි වූහ. එසේම වෙනත් ජනතා සංවිධාන නියෝජිතයන්ද වතු කම්කරු අරගලයට සහයෝගය දැක්වීම පිණිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.