தமிழ்
English
Contact
Monday 6th May 2019    
11ක් අතුරුදන් කිරීම - කරන්නාගොඩගෙන් ප්‍රකාශයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

11ක් අතුරුදන් කිරීම – කරන්නාගොඩගෙන් ප්‍රකාශයක්



පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද(11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

මේ සම්බන්ධව සිය නිලධාරියකු සැක බවට කරන්නාගොඩ විසින් පැමිණිලි කර තිබුණු අතර විමර්ශන ඉදිරියට ගෙන යාමේදී නිවාක හමුදා නිලධාරින් කිහිපදෙනකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී. ඉන්පසුව ඒ පිළිබද විභාග කිරීමේදී හිටපු නාවික හමුදාපති සම්බන්ධවද චෝදනා මතුවූ අතර අධිකරණ නියෝගයකට අනුව හිටපු නාවික හමුදාපතිවරයා මෙලෙස පැමිණ තිබේ.