Posted on 06.08.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
තමන් විසින් ගෙන අා 20 වැනි අාණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හිටපු ජනාධිපති මහින්දට හා වත්මන් ජනාධිපති ෙෙමත්‍රිපාලය වාසිදායක බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
‘ශිෂ්ඨත්වය වෙනුවෙන් සම්මත කළයුතු 20’ යන ෙත්මාෙවන් ජ.වි.පෙ. සංවිධානය කළ තිබූ වෙනසක ඇරඹුම සම්මන්ත්‍රණයක් අමතමින් ඊයේ (06) පස්වරුවේ ගාල්ලේදී ජ.වි.පෙ. නායකයා මේ බව පවසා තිබිණි. අගමැති රනිල්ගේ අවශ්‍යතාව මත 20 වැනි සංශෝධනය ගෙන අා බවට සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ජ.වි.පෙ. නායකයා ප්‍රකාශ කළේ 20 ක්‍රියාත්මක වන්නේ 2020 ජනවාරි 9 වනදායින් පසු බවකි. ඒය සම්මතවුවහොත් එහි යම් වාසියක් වත්මන් ජනාධිපතිවරයාට හා හිටපු ජනාධිපතිවරයාට ලැබෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහගේ ධූර කාලයෙන් මාස 7 ක් අඩුවන බවත් අනුර කුමාර දිසානායක සම්මන්ත්‍රණය අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.