2018 ඉරාන සිනමා උළෙල අද සිට

ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කරන 2018 ඉරාන සිනමා උළෙල අද(21) සිට 25 වැනිදා දක්වා කොළඹ, කොල්ලුපිටියේ ඉරාන සංස්කෘතික මධ්‍යස්ථාන ශාලාවේදි පැවැත්වේ.

නොමිලයේ ප්‍රදර්ශනය කෙරෙන සිනමා පට 7ක් මෙම සිනමා උළෙලෙදී ප්‍රේක්ෂකයන්ට නරඹන්නට අවස්ථාව හිමි වේ.

දිනය වෙලාව චිත්‍රපටය
21 පස්වරු 6.00 Mother (අාරම්භක උළෙල සහ සිනමා දැක්ම)
22 පස්වරු 6.00 Love Stricken
23 පස්වරු 3.00 Hamoon
පස්වරු 6.00 Leila
24 පස්වරු 3.00 Captain Khorshid
පස්වරු 6.00 The Banquet
25 පස්වරු 6.00 The Verdict
Chandana Sirimalwatte :