ඉරාන සිනමා උළෙලක් පෙබරවාරි 7-10 දිනවල පැවැත්වීමට ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය සහ ජාතික චිත්‍රපට සංස්ථාව සාමුහිකව සංවිධානය කරයි.
කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වෙන මෙම ඉරා සිනමා උළෙලේදී ඉරාන චිත්‍රපට 7ක් ප්‍රදර්ශනය කෙරේ.
සිනමා උළෙලට නියමිත සිනමාපට සහ ඒවා ප්‍රදර්ශනය කෙරෙන වේලාවන් මෙසේය.
| චිත්‍රපටය | දිනය | වෙලාව |
| Season of Narges | පෙබරවාරි 7 | ප.ව. 5.30 |
| Mermaid | පෙබරවාරි 8 | ප.ව. 5.30 |
| The Mobarak | පෙබරවාරි 9 | පෙ.ව.10.30 |
| Zero to Podium | පෙබරවාරි 9 | ප.ව. 3.00 |
| Coquetry | පෙබරවාරි 9 | ප.ව. 5.30 |
| Rannas’s Silence | පෙබරවාරි 10 | ප.ව. 3.00 |
| We have a Guest | පෙබරවාරි 10 | ප.ව. 5.30 |