හෙට පාර්ලිමේන්තුව රැස්වන්නේ නෑ
නියමිත පරිදි හෙට (15) පාර්ලිමේන්තුව රැස් නොවන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශයට…
නියමිත පරිදි හෙට (15) පාර්ලිමේන්තුව රැස් නොවන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශයට…
අද දින මාලදිවයිනෙන් පිටත් වූ ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිංගප්පූරුවට ගොඩ බැස ඇත. බ්‍රහස්පතින්දා (ජූලි 14) සවස මාලදිවයිනේ සිට…
අද දිනය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ 07 මල් පාරේ අග්‍රාමාත්‍ය…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට ශ්‍රී ලංකාවෙන් පිටවීම සඳහා ඉන්දීයාව සහාය හා පහසුකම් දැක්වූ බවට විවිධ වාර්තා පළ වන බවත්, එම වාර්තාවල…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) අලුයම මාලදිවයින බලා නික්ම ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය. ජනාධිපතිවරයා,ඔහුගේ…
“සේද මාවත” (Silk Route) මගී නිශ්කාශන පර්යන්තය වසා දමයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන්…
අද (12) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ දුම්රිය ගාස්තු වැඩි කිරීම දින නියමයක් නොමැතිව කල් දැමූ බව ශ්‍රී ලංකා දුම්රිය…
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ සිටි අවස්ථාවේදී, ගුවන් තොටුපළ…
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟතාවයක් ඇතිවූ වහාම, එම රජයට වගකීම් භාර දීම අග්‍රාමාත්‍යවරයා ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමට අද…
ඩලස්ට පොහොට්ටුවෙන් විරෝධය එළඹෙන 13 වැනි දින ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමත් සමඟම තමන් විසින් අගමැති ධූරය ලබා ගැනීමට සූදානම් බවත්, ගෝඨාභය…
ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන්ට හමු වූ මුදල් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් වෙත ලබා දීමට නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් වෑයම්…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීමට රට පුරා ජනතාව ලක්ෂ ගණනින් කොළඹ ජනාධිපති නිල නිවසට පැමිණියද ඔහු පළා ගොස් සිටි බැවින්…