අන්තවාදී ප්‍රහාර නිසා මියගිය සංඛ්‍යාව 290ක් – පොලිසිය කියයි
ඊයේ දිවයිනේ ස්ථාන 8කට එල්ල වූ අන්තවාදි ප්‍රහාර හේතුවෙන් මියගිය සංඛයාව 290 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
ඊයේ දිවයිනේ ස්ථාන 8කට එල්ල වූ අන්තවාදි ප්‍රහාර හේතුවෙන් මියගිය සංඛයාව 290 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
ඊයේ(21) දින කොළඹ නගරයේ දේවස්ථාන, හෝටල් කිහිපයක සහ මඩකලපුව දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරවලින් අනතුරුව විවිධ කට කතා පැතිරීමේ අවදානමක් ඇති බව…
හෙට (22) දින පාර්ලිමේන්තුව රැස්වීමෙන් මැයි මස පළමුවනදාට යෙදෙන කම්කරු දින සැමරුම් නොපවත්වන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලීමක් ඉදිරිපත් වීමට බොහෝ දුරට…
ඊයේ(21) දේවස්ථාන කිහිපයක සහ කොළඹ හෝටල් කිහිපයක් ආශ්‍රිතව සිදුවූ ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරකයන් හත්දෙනෙකු විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් බව…
කොළඹ සහ ඇතැම් ස්ථානවල ඊයේ (21) සිදු වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් කලින් තොරතුරු ලැබී තිබුණ ද ඒ පිළිබඳව ප්‍රමාණවත් පියවර…
කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට තබා ගිය බෝම්බයක් ඊයේ (21) දින රාත්‍රී ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කළ…
අද දින පිපිරීම් සිදුවීම් සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදු නොකර නිගමනයක් ලබා දිය නොහැකි බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර…
සිදුව ඇති ප්‍රචණ්ඩ සිදුවීම් උපයෝගි කරගෙන රට තුළ පවතින සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමට ආණ්ඩුව ඉදිරියේදි කටයුතු කරන බව ආරක්ෂක…
අද(21) සිදුව ඇති පිපිරීම් සිදුවීම් 8ක් තුළ මියගියවුන් 207ක් සහ තුවාල ලැබුවන් 450ක් වාර්තාවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී…
සිදුව ඇති පිපිරීම්වලින් පසුව මගීන්ගේ ආරක්ෂාව සදහා ලංගම බස්රථවලින් මගීන් බස්සවා බස්රථ පිටකොටුව මධ්‍යම බස්නැවතුම්පොළ ඇතුළු ලංගම බස්නැවතුම්පොළ වෙත ඇතුළු…
දෙහිවල ප්‍රෙද්ශයේ හා දෙමටගොඩ නැවත පිපිරීම් සිදුවීම් වාර්තාවීමත් සමගආණ්ඩුව විශේෂ ආරක්ෂක පියවර ගෙන ඇති අතර තත්වය පාලනය කිරීමට සියලු පියවර…
සිදුව ඇති ප්‍රචණ්ඩ සිදුවීම් හමුවේ නැවත දැනුම්ද දෙන තුරු රටපුරා ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා නියෝගකර ඇත. ඒ අනුව…