ජූලි 14, බැස්ටීල් දිනය! – ප්‍රංශ විප්ලවය පිළිබද දේශපාලන කියැවීම (සිංහල උපසිරැසි සහිත වාර්තාමය චිත්‍රපටය)
සියවස් ගණන් රාජකීය පාලනයෙන් හා රදළ-පූජක ආධිපත්‍යයෙන් පරිපීඩිත ප්‍රංශ ජනතාව සංවිධානය වී බැස්ටීල් බලකොටුවට පහරදුන් දිනය එනම්, "බැස්ටීල් දිනය" ජූලි 14 යි! 1789…