தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
"හෝමාගම කාක්ෂණ නගරය ගැන සුරංගනා කතා නවත්තලා කොරියාව සමග අත්සන් කළ ගිවිසුම හෙළි කරන්න" - රවින්ද්‍ර මුදලිගේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

“හෝමාගම කාක්ෂණ නගරය ගැන සුරංගනා කතා නවත්තලා කොරියාව සමග අත්සන් කළ ගිවිසුම හෙළි කරන්න” – රවින්ද්‍ර මුදලිගේ



සංවර්ධනය ගැන සුරංගනා කතා කියමින් අාණ්ඩුව සහ පාටලී චම්පික අැමතිවරයා  විසින් හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘතිය සම්බන්ධව ජනතාවට අැත්ත කරුනු වසන් කරමින් සිටින බව හෝමාගම ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ රවින්ද්‍ර මුදලිගේ චෝදනා කරයි.

හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘතිය නිසා සාමාන්‍ය ජනයාෙග් ඉඩම් කොල්ලයක් සිදුවන බව සහ අැතිවන විනාශය හෙළිදරව් කරමින් ඒය වැලැක්වීමේ අරමුණින් ‘හෝමාගම ජන අයිතීන් සුරැකීමේ සංවිධානය’ විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් ඊයේ(18) හෝමාගම නගරයේදී පැවැත්විණි.  ඒ්ම අවස්ථාෙව් හෝමාගම ජන අයිතීන් සුරැකීමේ සංවිධානය වෙනුවන් අදහස් දැක්වූ රවින්ද්‍ර මුදලිගේ විසින් දැක්වූ අදහස් මෙසේය.


“ෙහා්මාගම තාක්ෂණ නගර ව්‍යාපෘතිය නිසා ඉඩම් ෙකාල්ලයක් සිදුවන බවත් පරිසර විනාශයක් සිදුවන බවත් අපි ෙව්ලාසන කිව්වා. නමුත් මේ ගැන ප්‍රශ්න කරන්න ප්‍රදේශයේ පිරිසක් මෙගාපොලිස් අැමති චම්පික රණවක හමු වෙන්න ගියාම ඔහු සාකච්ඡාවෙන් නැගිටලා ගියා.

ඒ් වුණත් පසුගිය මැතිවරණ කාලයේ චම්පික රණවක අැමතිවරයා  තකහනියක් ෙම් පැත්තට අැවිත් කිව්ෙව, විශාල ඉඩම් විතරයි පවරා ගන්නෙ කියලා. ඒ් නිසා අක්කර 30-40 තිෙයන අයට අක්කර සියගණන් තියන අයට විතරයි ෙම්ක බලපාන්නෙ කියලා අදහසක් සමහරුන්ට තිබුණා. ඉතින් ෙගාඩක් දෙනෙක් හිතුවෙ විශාල ඉඩම් තිබුනු අය පහුගිය කාලෙ තමන්ට සලකපු විදිය විදිය නිසා ඔවුන්ට මේ වගේ විනාශයක් හානියක් වුණාට කමක් නෑ කියලා.  තවත් සමහරු හිතුවෙ මේ තාක්ෂණ නගරයට ඒන මාර්ගයකට තමන්ගෙ ඉඩම අහුවෙනවා නම් වංගුවක් දාලා ඒ් ප්‍රශ්නය බේරාගන්න පුලුවන් කියලා. මේ ප්‍රශ්නය ගැන මේ විනාශයේ අැත්ත තත්වය ගැන  කතා කරන්න අපි පහුගිය කාලෙ ඒන කොට ඒහෙම කසුකුසුවක් අපටත් අහන්න ලැබුණා. ඒ් වගේ කතා අහනකොට අපට මතක් වෙන්නෙ ජර්මනියෙ නාසි පාලනය කාලෙ හිට්ලර්ට සහාය පල කරලා පස්ෙස හිට්ලර්ගෙ මර්දනයට ලක් වූ මාටින් නිමොලර් පියතුමා ලියපු කවියක්.

පළමුව ඔවුහු සමාජවාදීන් සොයා ආහ.

මම නිහඩව සිටියෙමි.

මන්ද මම සමාජවාදියෙක් නොවීමි.

ඊළඟට ඔවුහු වෘත්තීය සමිති සාමාජිකයන් සොයා ආහ.

මම නිහඩව සිටියෙමි.

මන්ද මම වෘත්තීය සමිති සාමාජිකයෙක් නොවීමි.

ඊළඟට ඔවුහු යුදෙව්වන් සොයා ආහ.

මම නිහඩව සිටියෙමි.

මන්ද මම යුදෙව්වෙක් නොවීමි.

ඊළඟට ඔවුහු මා සොයා ආහ.

ඒ වන විට මා වෙනුවෙන් කතා කිරීමට

කිසිවෙක් ඉතිරිව නොසිටියහ.

අන්න ඒ් නිසා අපි කියන්නෙ ෙම් තාක්ෂණ නගර ව්‍යාපෘතියෙ ප්‍රශ්නයට මුහුණ දෙද්දි, ෙම් පරිසර විනාශය, ෙම් ඉඩම් ෙකාල්ලය ගැන කතාකරද්දි ෙලාකු ඉඩම් කුඩා ඉඩම් කියලා ෙවනස්කමක් වෙන්නෙ නෑ. මේ ව්‍යාපෘතියෙ මාර්ග සිතියම් වෙනස් කරලා කාටවත් නිදහස් වෙන්න ලැබෙන්නෙ නෑ. මේ විනාශකාරී ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණාම මේ ප්‍රදේශයේ ජීවත්වන හැමෝටම, මේ ගම්වල ඉන්න අම්මලා තාත්තලාට මහපාරට බහින්න වෙන ඒක වළක්වන්න බැරි තත්වයක් ඒනවා. මේ ව්‍යාපෘතියෙ සැලැස්ම අනුව 2030 වෙනකොට ළගාවෙන්න නියමිත තත්වය බැලුවම තව අවුරුදු තැන හතරක් ගෙවී යද්දි මේ ප්‍රදේශවල ඉඩම් ලොකු කුඩා කියලා ෙවනසක් ෙවන්නෙ නෑ.  අාණඩ්ුව ෙම් ගෙන ඒන විනාශය දිහා බලනකොට ඒ් සැලසුම් දිහා බලන කොට ඒක දෙයක් පැහැදිලියි. ඒ් නිසා අපි විශ්වාස කරන විදියට මේක මේ ප්‍රදේශයේ ජනතාව සියලු දෙනා ඒක මිටකට ඒකතු වෙලා පරාජය කරන්න ඔ්න විනාශකාරි සැලැස්මක්. නිහඩ වෙලා විසදාගන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේ ප්‍රශ්නය ඒක ඒක්කෙනාට බාර දීලා දේශපාලන නායකයන් හෝ දේශපාලන පක්ෂවලින් විසදුම් ෙදයි කියලා විසදුම් හොයන්න ලැෙබන ඒකක් නෙවෙයි. මේ ප්‍රදේශයෙ ජනතාව ඒක මිටකට ඒකතු වෙලා තමයි මෙක් වෙනස් කරන්න වෙන්නෙ. බස්නාහිර සහ මහනගර සංවර්ධන අැමති  පාඨලී චම්පික රණවක කියනවා ෙකාරියාවෙ ඉඩම්, ප්‍රවාහන සහ යටිතල පහසුකම් අමාත්‍යංශය ඒක්ක ගිවිසුමක් ගැහුවා කියලා. අපි බැලුවා මේ ගිවිසුම හොයාගන්න. අමාත්‍යංශ වෙබ් අඩවිවල ඒක ඒක සුරංගනා කතා දාලා තියෙනවා. තාක්ෂණ නගර ව්‍යාපෘතිය නිසා ගම්වල ෙකාල්ලන්ට කෙල්ලන්ට රැකියා දෙන හැටි රැකියා ඒක් ලක්ෂ පනස් දාහක් ෙදන හැටි ප්‍රදේශයේ සංවර්ධනය මහා ඉදිරි පිම්මක් වෙන හැටි ගැන ලස්සන කතා ඒ්කෙ තියෙනවා. බහුජාතික සමාගම් 20ක් 2030 වෙනකොට ඒන බව කියනවා. රුපියල් මිලියන 30ක් අායෝජනය කරලා මිලියන 1500ක් උපයාගන්න බව කියනවා. මහා ධන උල්පත් නිර්මාණය කරන හැටි ලස්සන කතා කියලා තිබුණා. හැබැයි ඒ් ඒක තැනකවත් කොරියාව සමග අත්සන් කළ ගිවිසුම තිබුෙණ නෑ. ඒ්ක කාටවත් පෙන්වන්න බැරි ගිවිසුමක් බව ඒ්කෙන්ම පෙනෙනවා. වෙන සුරංගනා කතා කියන ඒක නවත්තලා ෙම් හොර ගිවිසුම ඒළියට දාන්න කියලා අපි පළමුවෙන්ම අාණ්ඩුවට, චම්පික රණවක අැමතිවරයට කියනවා. ෙකාරියාව මෙහෙ මන් තීරු හතර පහක පාරවල් හදලා, මහා ලොකු සංවර්ධනයක් කරලා නිකංම යන්න ඒනවා කායලද ෙම් කියන්නෙ? ෙකාරියාව ඒනවද ඒහෙම කරන්න? වරාය නගරයෙ හම්බන්තොට මොකද වෙන්නෙ කියලා අපි දැන් දන්නවා. අලුතින් ඉදිවන නගරවල මොකක්ද වෙන්ෙන කියලා අපි දැන් දන්නවා. ෙකාරියාව අැවිත් ෙගාඩනැගිලි හදලා පාරවල් හදලා යන්න යනවද? නෑ, මේකෙ ෙකාරියාව සමග ගහපු හංගාෙගන ඉන්න ගිවිසුම මුලින්ම ඒළියට ගන්න ඔ්න. ෙමාකක්ද මේ අය අපේ ගම්බිම්වලට අෙප් ඉඩම්වලට අපේ ජිවිතවලට මොකක්ද කරන්න යන්නෙ කියලා අපි දැනගත යුතුයි.

දැන් අපි මේ තාක්ෂණ නගරය කියලා දැනටමත් අාරම්භ කරලා තිබෙන අපි කවුරුවත් දන්නෙ නැති ව්‍යාපෘතියෙ ස්වභාවය මොකක්ද කියලා දැනගන්න ඔ්න. අමාත්‍යංශය විසින් නිකුත් කරලා තිෙයන ව්‍යාපෘති වාර්තාව අනුව ෙම් තාක්ෂණ නගරයේ කලාප 4ක් නම්කරනු ලැබ තිබෙනවා. මාලබේ කඩුෙවල අධි තාක්ෂණ කලාපය, මීගොඩ ඉලෙක්ට්‍රොනික් කලාපය, මාහේන්වත්ත පර්යේෂණ සංවර්ධන සහ තෘතිය අධ්‍යාපන කලාපය සහ දියගම ප්‍රදේශය ක්‍රීඩා සහ විවේක කටයුතු කලාපය ෙලස නම්කරලා තියෙනවා. මේ කලාප හතර යා කරන්න අලුතින්ම පුලුල් මාර්ග සහ දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකරන්න යෝජනා කරනවා.  ඊළගට මේ කියන දැවැන්ත තාක්ෂණ නගරයේ  භෞතික සීමා ඒ් කියන්නෙ හතරමායිම්  මොනවද කියලා අපි දැනගන්න ඔ්න. මේ ව්‍යාපෘති වාර්තාවෙ ඒ් ගැන දක්වලා තියෙනවා. උතුරෙන් අඹතලේ කඩුවෙල රණාල පරණ පාර අාශ්‍රිතව නැගෙනහිරින් රණාල මීගොඩ හල්බරාව, දකුණින් තලගල, කිරිවත්තුඩුව, කහතුඩුව බටහිරින් මාලබේ අතුරුගිරිය තලාෙහ්න, අඹතලේ. ඔන්න හතරමායිම ඒන විදිය. ඒ් සීමාව පැහැදිලිව නම්කරලා ෙම් සීමාව තුළ ෙමේ කලාප හතර නම් කර තිබෙනවා. ෙම් කලාපවල අපි කලින් අහලා නැති අමුතු අමුතු පර්යේෂණ කරන බව දක්වලා තියෙනවා.

දැනටමත් අාරම්භ කර අැති නැණෝ තාක්ෂණ අායතනයේ අවශය තරමට අාරක්ෂිත පියවර අරන් නැති බවට විවාද මතු වෙලා තියෙනවා. ඊට අමතරව, ජෙෙව තාක්ෂණ, ජාන තාක්ෂන, ෙඩ්‍රා්න තාක්ෂන, පුනර්ජනනීය බලශක්ති, රසායන ඉංජිනේරු විද්‍යාව, ෙගාඩනැගිලි තාක්ෂණය මේ අාදී ඒක ඒක ක්ෂේත්‍රවල පර්යේෂණ කරනවා කියලා කියනවා. අාසියාවේ නවා්ත්පාදක කේන්ද්‍රය බවට පත් කරන්න මේ සියලු ව්‍යාපෘති අැතිව මේ තාක්ෂන නගරය ගෙන් බව කියන මේ අැමතිවරයා ඒක තැනකදි කියනවා, ෙම් ඒළවලු පළතුරු වවලා වැඩක් නෑ. රබර්, පෙලා් වගා කරලා වැඩක් නෑ. ඒ් නිසා අම්මලා තාත්තලා දරුවො විද්‍යාඥයො බවට පත්කරන්න සූදානම් වෙන්න කියලා චම්පික අැමතිවරයා ෙයා්ජනා කරනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න මේ ව්‍යාපෘතිය වර්ග කිලෝ මීටර් 165ක් පුරා ව්‍යාප්ත වෙනවා. ඒ් තරම් විශාල ව්‍යාපෘතිෙයන් අපට මොකද වෙන්නෙ, අපේ අම්මා තාත්තා මේ ප්‍රදේශවල ජිවත්වුණ අයගෙ දූදරුවන්ට මොකද වෙන්නෙ කියලා කල්පනා කරලා බලන්න. ෙම් ගම්බිම්වලට මේ අපි වගාකරන සරුසාර වගාබිම්වලට මොකද වෙන්නෙ කියලා කල්පනා කරලා බලන්න. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණාට පස්ෙස ඔබට අපි, පරිසරයට, ගහකොළවලට මොකද වෙන්නෙ කියලා කල්පනා කරලා බලන්න.

ව්‍යාපෘති සැලසුම් අනුව ඉඩම් අක්කර දහස් ගණනින් පවරා ගන්න සූදානම් වෙනවා. ඒ් ව්‍යාපෘති වාර්තාවෙ කියන විධියට මාහේන්වත්ත කලාපයෙ ග්‍රාම ෙස්වා වසම් 9ක විතරක් ඉඩම් අක්කර 3970ක් පවරා ගන්න සැලසුම් සකස්කර තිබෙනවා. ඒ් ඉඩම්වල ජිවත්වන අය, ඒ් අයගෙ නිවාස, කරගෙන ගිය වගාව, ජීවනෝපාය හොයාගත්ත සිල්ලර කඩේ අැතුළු මේ භූමියට මොකද වෙන්නෙ? මුලු ව්‍යාපෘතිය සමස්තයක් විධියට ගත්තම ඉදිරි අදියරෙදි තවත් ඉඩම් අක්කර දහස් ගණන් තවතවත් පවරාගන්න නියමිතයි. පළවෙන් පියවරට ඉඩම් අක්කර 3970ක් වුණාට අනෙක් පියවර දෙක, තුන, හතර ඉදිරියට යද්දි ෙම්ක තව ව්‍යාප්ත වෙනවා. ඒ් නිසා ෙලාකු ඉඩම් හිමියට හෙණ ගැහුවත් අපි බේෙරනවා කියලා හිතුවොත් ඒහෙම වෙන්නෙ නෑ. ෙලාකු ඒ්ව විතතරයි ගන්නෙ කියලා චම්පික අැමති, අාණ්ඩුව කියනවා. හැබැයි විශාල ඉඩම් විතරක් නෙවෙයි, පර්චස් 10-15 කුඩා ඉඩම් පවරාගන්න කටයුතු සකස් කරලා ඉවරයි.

2016 ජූනි 30 වැනිදා ඉඩම් අැමති ජෝන් අමමරතුංග විසින් ගහපු ගැසට් පත්‍රයක මේ ගැන තොරතුරු තිබෙනවා. ‘රජයට ඉඩම් පවරා ගැනීම පිළිබද දැන්වීමයි’ කියලා පළ කළ ඒ් ගැසට් නිවේදනය පදනම් කරෙගෙන හොම්ගම ප්‍රාදේශීය ලේකම් විසින් පළවෙනි අදියරට පවරාගන්න නම්කරපු ඉඩම් ලැයිස්තුව මෙතන තියෙනවා. ඔක්කොම කියන්න වෙලාවක් නෑ. ෙලාකු ඉඩම් විතරයි පවරාගන්නෙ කියපු චම්පික අැමතිවරයටත්, ඒ්ක අහලා විශ්වාස කරන, ෙලාකු ඉඩම් අයිතිකරුවන්ට විතරයි ප්‍රශ්නය ඒන්නෙ කියලා හිතා ෙගන ඉන්න අපෙ ්සමහර අයටත් මේක කියන්න ඔ්න. මේකෙ තියෙනවා කැබලි අංක 246 ප්‍රමාණය රූඩ් ඒකයි පර්චස් 11යි කැබලි අංක 247 පර්චස් 13ක්. ඒහෙමයි වෙන්නෙ. ලොකු ඉඩම් විතරක් නෙවෙයි ඒ් අවට තියෙන පොඩි ඉඩම් කැලි පවා පවරාගන්නවා. මාර්ග ඉදිකරනකොට වංගු දාන්න වෙන්නෙත් නෑ. මහා පරිමාණ ව්‍යාපෘතිවල අවශයතා අනුව මහ දැවැන්ත වාහන යන්න පුලුවන් විදියට පුළුල් ඍජු මාර්ග ඉදිකරන්නෙ. ඒ් නිසා තමි හෙහා්මාගම පොලිස් ස්ථානය ඉදිරිපිටින් ඉදිකරන්න නියමිත මාර්ගය සදහා කඩා දැමිය යුතු නිවාස දැන්ම සළකුණු කරලා තියෙන්නෙ. අාණ්ඩුවෙන් කැඩුවොත් ෙලාකු යන්ත්‍රවලින් කුඩු පට්ටම් කරන නිසා ඔයෙගාල්ලම කඩලා උලුවහු, ෙසවිලි කරලා තිෙයන උලු, අැස්බස්ටස් ගන්න කියලා දැන් ජීවිත සමතලා කරගෙන යන මේ ව්‍යාපෘතියෙ කඩන ඒකේ වියදමත් ප්‍රදේශවල ජිවත්වෙන අයටම දරාගන්න භාරදීලා. ඉඩම් පවරාගන්න සැලසුම් භාරදීලා.

පාදුක්ක ප්‍රාෙද්ශීය ලේකම්වරයාට නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබා දීල තියෙන පවරාගැනීමේ ලියුම්වල විස්තර තියෙනවා. පවරාගැනීමට අදාළ මූලික වැඩ පටන්ගන්න නියෝග කරලා තියෙනවා, රැපියල් 50000ක චෙක්පතකුත් දීලා තියෙනවා. මොනවද ඒ් පවරාගන්න නියමිත ඉඩම්? දඩුලන්දවත්ත, අක්කර 120ක් පවරාගන්නවා. අදාළ වත්ත පමණක් නෙවෙයි, අවට නිවාස සහ මුලු ප්‍රදේශයම තමයි පවරාගනු ලබන්නෙ. දඹුගොල්ලවත්ත අක්කර 34ක් කහඋලුහේනවත්ත අක්කර 42ක්. ඒ් නිසා විශාලත්වයෙන් අකඅකර සියගණන් ඉඩම් වගේම පර්චස් ගනන් ඉඩම්, අපේ නිවාස, වගා ඉඩම්, පාසල්, ෙපාද් ඉඩම් අාදිය පවා ෙම් පවරාගැනීමට හසු වෙනවා. වගාබිම් සහ නිවාස අහිමි කළාම මුලු ජන ජිවිතයම අහෝසි වෙනවා. ෙම් ප්‍රදේශවල විශාල ජනතාවක් කෘෂිකාර්මික කටයුතු වලට සම්බන්ධයි. ගම්බිම්වල වැි පිරිසක් ෙම් පොල්, රබර්, වගා ඉඩම් උෟන උපයෝගිතාවයක් සහිත ලෙස නම්කරලා පවාරගත්තම ජිවිත කඩා වැටෙනවා. රජයේ රැකියාවක් කරන අයට ඒ් කෙන් විතරක් ජිවිත ගැටගහගන්න බැරි අයට මොකද වෙන්නෙ? අමාරුවෙන් ණය වෙලා ගත්ත ඉඩම අහිමි වෙන්න ඉඩ තියෙනවා. අමාරුවෙන් වත්තක වගාවකින් අමතර අාදායමක් ගන්න අවස්ථාව අහිමි වෙනවා. තිරස් අතට නිවාස තියෙන නිසා ඉඩම් නාස්තියක් වෙන බව කියලා මේ ව්‍යාපෘතියට අනුව සිරස් අතට මහා මහල් නිවාස හදලා ජනතාව ගාල් කරන්න හදන්නෙ. ගෙවත්තක් සහිත නිවාසවල ජීවත්වන ජනයාට මහල් නිවාසවල ෙකාටුවෙලා ජිවත් වෙන්න කියලා කියන්නෙ. ඒ්ක තමයි මේ කියන මහා අාශ්චර්යමත් තාක්ෂන නගර ව්‍යාපෘතිය අපේ අම්මලා තාත්තලාට, ෙම් ප්‍රදේශවල ජීවත්වන සමානා්‍ය ජනතාවට ලබා ෙදන සංවර්ධනය.  අපි දන්නවා උමා ඔය ව්‍යාපෘතියෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයෙ ්ජනතාවට සිදුව අැති විනාශය.

විශාල පාරිසරික විනාශයක් සමග ජිවිත මුලින් උදුරා දමන ෙම් විනාශකාරී තාක්ෂණ නගර ව්‍යාපෘතිය සදහා අාණ්ඩුව ගෙන ඒන කිසිම පියවරකට ඒකග නොවී ඒ් විනාශය පරාජය කරන්න සියලු දෙනා ඒකමිටකට ඒකතු වියයුතු බව අපි විශ්වාස කරනවා. සංවර්ධනය ජනතාවට ඔ්න, පරිසරය සහ ජන ජිවිත සමග ඉදිරියට යන සංවර්ධනයක් මිස පාරවල්, කර්මාන්ත හාලා හදලා මිනිස්සු මහපාරට දාන සංවර්ධනයක් නම් ඒ්ක පඅට ඒපා. විනාශය ගෙන ඒන කිසිම සැලැස්මක්, කිසිම අාශ්චර්යක් ඒපා කියන ඒක අපි අාණ්ඩුවට අවධාරණය කරන්න ඔ්න. කර්මාන්ත ශාලා ඉදිකළ යුතු තැන්වල ඒ්වා හදන්න සැලසුම් කරනවා මිස මිනිස් ජනාවාස මුලින් උදුරලා දාන්න පාරිසරික විනාශයක් කරන්න ඉඩ දෙන්න බෑ. ඒ් නිසා ඒ් විනාශය අාරම්භක අවස්ථාෙවම පරාජය කරන්න අපි ඒ්කරාහි වෙමු සංවිධානය වෙමු. පාට පක්ෂ, කුල මල ෙබ්ද අමතක කරලා අසල්වැසියත් ඒක්ක තිබුනු තරහා මරහා අමතක කරලා අපේ ජිවිතවලට ඒල්ල වන ෙම් විනාශය වළක්වාගන්න ඒක්ව සටන් විදිමු කියලා අපි ෙම් ප්‍රදේශවාසී ජනතාවට අාරාධනා කරනවා.”