Posted on 09.25.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද(25) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ගෘහස්ථ 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් ඉහළ යෑමට නියමිත බව සඳහන්.
මෙලෙස සියළු භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහල යෑම හේතුවෙන් ජනතාවව දිනෙන් දින පිඩාවට පාත් වෙමින් සිටින අතර ආණ්ඩුව මෙම මිල ඉහළයාම් ආරක්ෂා කරනවා වෙනුවට පාලන මිල ගණන් පවා සංශෝධනය කරමින් නව බදු එකතු කරමින් තව තවත් ජනතාව මත බර පටවමින් සිටින බව පැහැදිලිව දක්නට ඇත.