தமிழ்
English
Contact
Friday 3rd May 2019    
ඥානසාර භික්ෂුවට බරපතල වැඩ සහිත සිරදඩුවමක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඥානසාර භික්ෂුවට බරපතල වැඩ සහිත සිරදඩුවමක් !



හෝමාගම අධිකරණ පරිශ්‍රයේදී සන්ධ්‍යා ඒක්නැලිගොඩ වෙත මරණ තර්ජන සිදුකළ ගලගොඩඅත්තේ ඥානසාර වරදකරු කළ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද(14) ඊට දඩුවම් ලෙස මාස 6ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් සහ දඩ නියම කර අැත.

දඩුවමට අනුව මාස 6 සිරදඩුවමට අමතරව රු. 1500 දඩයක් සහ සන්ධ්‍යා ඒක්නැලිගොඩට රු. 50,000ක් වන්දියක් ගෙවන්නට නියම කරන ලදී. මෙම දඩුවම ප්‍රකාශයට පත් කිරිමෙන් පසුව චූදිත භික්ෂුව අදිකරණය ඉදිරියේ විරෝධය පළ කරමින් හඩ නැගූ බව වාර්තා ෙව්.