தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
ලාංකික කාන්තාවට ඩුබායිහි සිරදඩුවමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලාංකික කාන්තාවට ඩුබායිහි සිරදඩුවමක්!



විදේශ සේවය සදහා ඩුබායි ගිය ලාංකික කාන්තාවකට ඩුබායි අධිකරණයක් මඟින් මාස 06ක සිරදඬුවමක් ලබාදී තිබේ.

අධිකරණයෙන් මෙම දඩුවම නියම කර ඇත්තේ ඇය ගෘහ සේවිකාවක ලෙස සේවය කළ නිවසේ මෝටර් රථයක් ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකාරිය කරමිනි. කෙසේවෙතත් ඒම මෝටර් රථයෙන් දුමක් පිටවනු දැක එය නිවා දැමීමට උත්සාහ කළ ද උත්සාහය අසාර්ථක වූ බවත් ඒහෙත් ඒයගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් වරදකරු නොවන බවත් ලාංකික ගෘහ සේවිකාව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. නමුත් ඒම සිද්ධිය සම්බන්ධයෙන් වරදකාරිය බවට නම් කිරීම හේතුවෙන් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට මාස 06ක සිරදඞුවමක් නියම වී ඇති අතර ඩිරාම් 5000ක දඩ මුදලක් ද ගෙවන ලෙසයි නියෝග කර ඇති. මෙම සිරදඞුවම අවසන් වීමෙන් අනතුරුව ඇය ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙසට ද අධිකරණය නියෝග කර තිබේ.