தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
ලන්ඩනයේ පදිංචි ලාංකිකයෙක් ක්‍රීඩා පුහුණුවකදී රෝගී වී මිය යයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ලන්ඩනයේ පදිංචි ලාංකිකයෙක් ක්‍රීඩා පුහුණුවකදී රෝගී වී මිය යයි!



ලන්ඩන් නගරයේ ජීවත් වූ ලාංකිකයෙක් ක‍්‍රිඩා පුහුණුවීම්වල යෙදෙමින් සිටියදි හදිසි අසනීප තත්වයක් මත රෝහල් ගත කිරිමෙන් පසුව මියගොස් ඇත.
මියගොස් ඇත්තේ නයිනමඩමේ සිට ඒංගලන්තය කරා ගොස් වසර කීපයක සිට ලන්ඩනයේ ජිවත් වු රොෂාන් සුරංග පෙරේරා නැමති 43 හැවිරිදි පුද්ගලයෙකි.