தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
මාලදිවයිනේ දේශපාලනය ගැන විදේශ අමාත්‍යංශය අවධානයෙන්ලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාලදිවයිනේ දේශපාලනය ගැන විදේශ අමාත්‍යංශය අවධානයෙන්ලු!



ත්‍රස්තවාදී කටයුතුවලට සහයෛා්ගය දීම සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට ගෙන 2015 වසරේ සිට දඬුවම් නියම කර සිටි මාලදිවයින් හිටපු ජනාධිපතිවරයා නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කර තිබේ.
මෙම අධිකරණ තීරණයෙන් පසු මාලදිවයින තුළ දේශපාලන තත්ත්වය වෙනස් ව ඇති අතර කලාපීය දේශපාලනයේ තත්වයන්ට අනුව කුඩා දූපත රාජ්‍යය තුළ වෙනස්කම් ලංකාවේ දේශපාලනයටද බලපෑම් සහගතය. මේ අතර, නීතියේ ආධිපත්‍යට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙස මෙන්ම වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වයට සාමකාමි විසඳුමක් සොයා ගන්නා ලෙසට සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බව ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත. මාලදිවයිනේ දේශපාලන වෙනස්කම් සම්බන්ධව අවධානයෙන් සිටින බවද එම නිවේදනයේ සදහන්ව ඇත.