තංගල්ල පොලිසියේ බුද්ධි අංශ නිලධාරියකුට අද උදේකළ වෙඩි තැබීමකින් ඔහු තුවාල ලැබූ බව වාර්තා ෙව්.
අද (21) උදෑසන 6.50ට පමණ රාජකාරි සදහා යමින් සිටි නිලදාරියාට ත්‍රිරෝද රථයක පැමිණි දෙදෙනකු කතරගම නගරෙය්දී මෙම වෙඩි ප්‍රහාරය ඒල්ල කර අැත්තේ පෞද්ගලික අාරවුලක් නිසා බව කියනු ලැබේ. ගල්කටස් අවියකින් තබන ලද බවට විශ්වාස කෙරෙන මෙම වෙඩි ප්‍රහාරය නිසා පුෂ්ප කුමාර කොඩිතුවක්කු නමැති මෙම බුද්ධි නිලධාරියාගේ අතට තුවාල සිදුව අැත.