ආසියාතික පැරණි ලංකා සමාජයේ ‘ පොළොන්නරු යුගය’ ඉතිහාසය පිළිබඳ සිදු කරන ලද ගවේෂණයක් ඇසුරෙන් බි‍්‍රතාන්‍ය ලේඛක Paul M.M Cooper ලියූ River of Ink නමැති මනරම් ඓතිහාසික නවකතාවේ සිංහල පරිවර්තනය ‘තීන්ත නදිය’ නමින් දොරට වැඩුම, අගෝස්තු 20වැනිදා පස්වරු 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදුවේ.
මෙම කෘතිය පරිවර්තනය කර ඇත්තේ දිවයින පුවත්පතේ කලක් මාධ්‍යවේදියකු ලෙස සේවය කළ සමන් කළුආරච්චි සහෘදයා විසිනි.