සයිටම් පරාජය කළා මෙන් විශ්ව විද්‍යාල තුළ පසුගාමී තත්වයන් නිවැරදි කරන්න අපට අරමුණක් තිබෙනවා!

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කළද විශ්ව විද්‍යාල සිසුන් ප්‍රචණ්ඩත්වයට විරුද්ධ බවත් තුළ පවතින විවිධ පසුගාමී තත්වයන් අගතින් පරාජය කිරීමටද අරමුණක් ශිෂ්‍ය ව්‍යාපාරයට තිබෙන බව අ.වි.ශි.බ.ම. කැදවුම්කරු ළහිරු වීරසේකර පවසයි.

 

Chandana Sirimalwatte :