abduction

පුද්ගලයන් 11 පැහැරගැනීමේ දෙවැනි සැකකරු – රවින්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට!

පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස අද (28) කොටුව මහසේත්‍රාත් අධිකරණයේදී ආරක්ෂක  මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න…

රවින්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගැනීමට ලියුම් සකස් කරනවා – සී.අයි.ඩි.ය අධිකරණයට දන්වයි

හිටපු ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බැවින්  අදාල ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඉදිරි සතිය තුළ අපරාධ පරීක්ෂණ…

තරුණයකු පැහැරගැනීමේ නඩුව ගොඩින් බේරාගන්න හිරුණිකා සූදානම්ලු!

තරුණයකු පැහැරගෙන ගොස් හිරිහැර කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව හැකි ඉක්මනින් අවසන් කරගන්න අවශ්‍ය බව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටින…

තරුණයන් 11ක් අතුරුදන්කිරීම පිළිබද චෝදනාව කරන්නාගොඩටත්!

කොළඹ නගරය අවට පුද්ගලයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩත් කොමදෝරු සුමිත් රණසිංහත් වගකිවයුතු…

“යුක්තිය ඉටු කරනු – අතුරුදන් කළවුන් පිළිබද හෙළිදරව් කරනු!”

'බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූවන් පිළිබද ජාත්‍යන්තර දිනය' ලෙස සැළකෙන්නේ අගෝස්තු 30 වැනිදාය. එදින, යුද සමයේ අතුරුදන් කළවුන් සම්බන්ධ "යුක්තිය ඉටු…

“සියලු අතුරුදන්කිරීම් වහා හෙළි කරනු” – සම අයිතිය ව්‍යාපාරයේ උද්ඝෝෂණය

‘බලහත්කාරයෙන් අතුරුදන්කරවූවන් පිළිබද ජාත්‍යන්තර දිනය’(International Day of Forced Disappearances) ලොව පුරා සමරනු ලබන හෙට(30) දිනයේ මෙරට මුහුණ පෑ පැහැරගැනීම් හා…

පැහැරගත් මාධ්‍යවේදී කීත් නොයර්, නිදහස් කිරීමට, හිටපු ජනාධිපතිගේ සම්බන්ධය ප්‍රශ්න කිරීමට යයි!

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම, කෲර වදහිංසා පැමිණවීමේ යන කරුණු සම්බන්ධව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගෝස්තු…

කොළඹ තරුණයන් පැහැරගැනීමට චෝදනා ලැබූ ‘නේවි සම්පත්‘ අත්අඩංගුවට!

මහින්ද රාජපක්ෂ පාලනය යටතේ කොළඹ නගරය ආශ්‍රිත පුද්ගලයන් 11 දෙනකු පැහැරගැනීම, කප්පම් ඉල්ලීම හා පසුව අතුරුදන් කිරීම සම්බන්ධ චෝදනා ලැබ…

මියගිය නැදැ හිතමිතුරන් සිහි කිරිමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත !

අවුරුදු 30ක් මේ මහ පොලව මත එකම රටක මිනිසුන් දෙපාර්ශ්වයකට බෙදී වෙඩි තබමින් යුද වැදුණා මිස මල් ඉස ගත්තේ නැත. කුමන…

අවුරුදු 9කට පස්සෙ අතුරුදන්වූවන්ගේ ඥාතින්ට රජයෙන් සාකච්ඡාවක් දෙනවලු !

යුද සමයේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් දීර්ඝ අරගලයකින් පසුව ඒ් සදහා පිහිටුවන ලද 'අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය' (OMP) පවසන්නේ උතුරු - නැගෙනහිර ප්‍රදේශවල…

මාධ්‍යවේදී කීත් නොයර් පැහැරගත් චෝදනාවෙන් කරුණාසේකර ඇතුළට !

ප්‍රවීණ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියට ආධාර අනුබල දීමේ වරද මත එවකට හමුදා බුද්ධි අධ්‍යක්ෂකව සිටි විශ්‍රමික මේජර් ජෙනරාල්,…

ලලිත් සහ කුගන් අතුරුදන්කර අවුරුදු 6ක් – ජංගම දුරකථන තොරතුරු දෙන්න කල් ඉල්ලයි!

ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් යන දේශපාලන ක්‍රියාකාරින් දෙදෙනා 2011 දෙසැම්බර් 09 වැනිදා යාපනයේදී අතුරුදන් කළ අවස්ථාවේ ඔවුන් භාවිත…