විශ්වාසභංගයෙන් පසුව ශ්‍රීල.නි.ප. වියවුල උග්‍ර අතට
අගමැති රනිල් වික්‍රමසිංහට ඒරෙහි විශ්වාසභංග යෝජනාවට ෙමෙත්‍රි පාර්ශ්වයෙන් අැමතිවරු16ක් සහාය දීමත් ඒම යොජ්නාව පරාජය සමග ඔවුන්ට ඒරෙහි ඒ.ජා.ප. මන්ත්‍රී පිරිසක්…
අගමැති රනිල් වික්‍රමසිංහට ඒරෙහි විශ්වාසභංග යෝජනාවට ෙමෙත්‍රි පාර්ශ්වයෙන් අැමතිවරු16ක් සහාය දීමත් ඒම යොජ්නාව පරාජය සමග ඔවුන්ට ඒරෙහි ඒ.ජා.ප. මන්ත්‍රී පිරිසක්…
විශ්වාසභංගයේදී අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඡන්දය පාවිච්චි කල සහ අදහස් දැක්වූ ඇමතිවරුන්ට ඉවත්වන්නට අවසර දුන් බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මූලිකත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. අගමැති රනිල් වික්‍රමසිංහට…
විශ්වාසභංගයේදී රනිල්ට ඒරෙහිව ඡන්දය පාවිච්චි කරන බවත් ඡන්දය දීමෙන් වැළකී සිටින්නට කිසිදු තීරණයක් ෙගන නැති බවත් ලක්ෂමන් යාපා අබේවර්ධන බවසයි. අැමති…
අගමැති රනිල්ට ඒරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යොජනාව සම්බන්ධයෙන් අද සවස පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්නට ශ්‍රීල.නිප.ප. තීරණය කළ…
අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධ තීරණයක් ගැනීමට පෙර අගමැතිවරයා හා ජනාධිපතිවරයා සාකච්ඡාවක් ආරම්භ…
හවුල් ආණ්ඩුවෙන් ඉවත්වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට විශේෂයෙන් ජනාධිපතිවරයාට බලකරන්නට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ විධායක සභාව ඒකමතිකව තීන්දු…
සිය සොයුරන්වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ කැමැත්ත පළ කරන්නේ නම් තමන් දේශපාලනයට ඒන්නට සූදානම් බව හිටපු අාරක්ෂක අමාත්‍යංශ ලේකම්…
ජාතික නිදහස් පෙරමුණ් පියසිරි විජේනායක සහ විරකුමාර දිසානායක අද(11) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒක් වූ බව නිල වශෙයන් දැනුම්…
ජනාධිපති ෙෙමත්‍රිපාල සිරිෙස්න සහ බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුනු බවට ෙද්ශපාලන අාරංචි මාර්ග සදහන් කරයි. ඒ්කාබද්ධ විපක්ෂය දේශපාලන…
ඊයේ(22) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මහින්ද පාර්ශ්වය ලෙස කටයුතු කරන කණ්ඩායම…
අද (12) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකවරුන් පත් කිරීමට කිසිවකු මෙතෙක් සිටි සංවිධායක ධුරවලින් ඉවත්…