වෘත්තිකයන්ගේ වෘත්තිමය වගකීම සහ සමාජමය වගකීම එක් කළ යුතුයි – ඉංජිනේරු සේවා වෘත්තීයවේදී සංගමය
ඉංජිනේරුවන් ඇතුළු වෘත්තික ක්ෂේත්‍රවල පැවැත්ම ඇත්තේ ඔවුන් විසින් ඉටු කරන සමාජමය වගකීම් මත බවද වෘත්තිමය වගකීම සමාජමය වගකීමෙන් නිදහස් නොවන…
ඉංජිනේරුවන් ඇතුළු වෘත්තික ක්ෂේත්‍රවල පැවැත්ම ඇත්තේ ඔවුන් විසින් ඉටු කරන සමාජමය වගකීම් මත බවද වෘත්තිමය වගකීම සමාජමය වගකීමෙන් නිදහස් නොවන…
එළඹෙන අගෝස්තු 29 වනදා පැවැත්වීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අද (27) පැවති සාකච්ඡාවකින් පසුව අවලංගු කළ බව දුම්රිය වෘත්තීය සමිති…
සිය ගැටළු සම්බන්ධයෙන් ආණ්ඩුව ස්ථිර විසඳුමක් ලබා දීමට අපොහොසත් වීම හේතුවෙන් එළඹෙන 29වන දින මධ්‍යම රාත්‍රියේ සිට නැවත වර්ජනයක නිරත…
නව දඩ පත්‍රිකාව හදුන්වා දෙන්නේ මාර්ග අනතුරු අවම කිරීමට බවද බස් වර්ජන හෝ වෙනත් කිසිදු හේතුවක් නිසා දඩ ගැසීම් හකුලා…
නව දඩ පත්‍රිකාවට විරෝධය පළ කරමින් සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය විසින් අද (15) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ක්‍රියාත්මක…
අද(12) පෙරවරුවේ පොළොන්නරුවේ ජනාධිපති නිවසේදී පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව දින 4ක් පුරා පැවති දුම්රිය වර්ජනය අවසන් කරන්නට තීරණය කර ඇත. සිය…
ඉන්ධන මිල සහ වෙනත් හේතු නිසා පෞද්ගලික බස් කර්මාන්තය මුහුණ දී ඇති ප‍්‍රශ්න විසඳන ලෙස බලකරමින් හෙට (12) මධ්‍යම රාත‍්‍රීයේ…
දුම්රිය සේවකයන් වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ නම් රජය ලෙස ඊට මුහුණ දීමට සුදානම් යැයි මුදල් ඇමති මංගල සමරවීර ජනමාධ්‍ය වෙත…
ඕනෑම අයෙකුට කැමති ආකාරයෙන් කැමති වෙලාවක වැඩ වර්ජන නිදහස ලබාදී ඇති බවද පාර්ලිමේන්තුව ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණ කිරීමට පවා නිදහස ඇති බව…
සමස්ත රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා විශේෂ රාජ්‍ය කොමිෂමක් පත් කරන්නට කැබිනට් මණ්ඩල පත්‍රිකාව සකස් කරන ලෙස ජනාධිපති නියෝග…
විශ්‍රාම වැටුප් නොලැබීම ඇතුළු ගැටළු 4ක් මුල්කරගනිමින් සමෘද්ධි නිලධාරීන් අද(09) දින සංකේත වැඩවර්ජනයක නියැළුණු අතර ඊට අදාළ උද්ඝෝෂණයක් ද සංවිධානය…
ආණ්ඩුව විසින් දුම්රිය සේවකයන්ගේ වැටුප් විෂමතාවට විසඳුම් ලබානොදීමෙ සහ බොරු පොරොන්දු දීම ගැන විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක්…