එ.ජාතීන්ගේ එ.ජනපද තානාපතිනිය ඉල්ලා අස්වේ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිවරිය ලෙස කටයුතු කළ නිකී හේලි ඊයේ සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය…
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිවරිය ලෙස කටයුතු කළ නිකී හේලි ඊයේ සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් මාධ්‍ය…
ලොව පුරා ජනප්‍රිය විකට වැඩ සටහන් නළුවකු ලෙස දිගු කළක සිට කටයුතු කරන බිල් කොස්බි ස්ත්‍රී දූෂණ අපචාර චෝදනාවකට වරදකරුවී…
එ.ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වන විනිසුරුධූරය සදහා ජනාධිපති ට්‍රම්ගේ තේරීම වූ බ්‍රෙට් කැවනොෆ්ට එරෙහි අපචාර චෝදනා එල්ලවී තිබේ. ඔහු යේල් විශ්ව…
එ.ජනපදයේ ගිණිකොන දිග වෙරළ තීරයට ‘ෆ්ලොරන්ස්’ චණඩ මාරුතය කඩාවැදීමට නියමිත බව එරට කාලගුණ විධයා අංශ අනාවරණය කර තිබේ. මෙම ’ෆ්ලෝරන්ස්’…
ඊයේ දිනයේ එක්සත් ජනපදය පුරා සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් මියගිය අය අනුස්මරණය කර ඇති බව වාර්තාවේ. මීට වසර 17 කට පෙර…
අපට බලපෑම් කරන්න ඔබ කවුදයි පිලිපීන ජනාධිපති රෝඩ්රිගු දුතර්තේ අසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. පීලිපීනයට අවශ්‍ය අවි මොනවාද ඒවා…
එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව කළ උද්ඝෝෂණ හා ලොව පුරා නැගුණු උද්ඝෝෂණ හඩ හමුවේ සරණාගතයින් වෙන්කර තැබීමේ එක්සත් ජනපද නියෝග…
කොන්දේශි නොමැතිව උතුරු කොරියාව සමග ඕනෑම අවස්ථාවක සාකච්ඡා සදහා සූදානම් බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටීලර්සන් පවසා ඇති බව…
එක්සත් ජනපද ජනාධිපතිගේ ජාතික ආරක්ෂාව පිළිබදව නියෝජ්‍ය උප දේශක සෙබස්තියන් ගොර්කා ධවල මන්දිරයේ සිය ධූරයෙන් ඉවත් ගොස් අති බව විදෙස්…
එක්සත් ජනපදයේ බොස්ටන්හිදී පැවැති සුදු ජාතිකවාදීන්ගේ නිදහසේ කථිකාවේ රැළියට එරෙහිව දහස් දණන් එරට වැසියන් නාසි විරෝධී සටන් පාඨ කියමින් දැවැන්ත පාගමන්…
ට්‍රම්ප්ගේ හිටපු මැතිවරණ කටයුතු ප්‍රධානියාවූ පාවුල් මැනර්ෆෝට්ගේ නිවස එෆ්.බී. අයි. නිළධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව ඇති අතර එහි තිබූ ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයන්ට සම්බන්ධ…