தமிழ்
English
Contact
Monday 6th May 2019    
තමිලිනී ජෙයක්කුමාරන්ගේ කෙටිකතා එකතුවක් ‘අලුයම් සිහිනය“ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තමිලිනී ජෙයක්කුමාරන්ගේ කෙටිකතා එකතුවක් ‘අලුයම් සිහිනය“



තමිලිනී ජෙයක්කුමාරන් විසින් රචිත කෙටිකතා එකතුවක සිංහල පරිවර්තන ‘අලුයම් සිහිනය“ මැයෙන්  ජූලි 31 වැනිදා සවස 3.00ට කොළඹ පුස්තකාල සේවා හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාරයේදී දොරට වඩී.

සරත් ආනන්ද සහ ලරීනා අබ්දුල් හක් විසින් පරිවර්තිත මෙම කෘතිය සමගම ‘තියුනු සිපතක සෙවණ යට – මගේ අරගලය‘ නමින් තමිලිනිගේ කෘතියේ සාමිනාදන් විමල් කළ පරිවර්තනයේ දෙවැනි සංස්කරණය කළ මුද්‍රණයද දොරට වඩී.

මේ අවස්ථාවේ අදහස් දක්වන්නට ආචාර්ය සුනිල් විජේසිරිවරධන, සුමිත්‍රා රාහුබද්ධ සහ විදර්ශන කන්නංගර සහභාගි වෙති.