தமிழ்
English
Contact
Wednesday 11th April 2018    
ජනාධිපති ෙමෙත්‍රි නැවතත් කුට්ටම අනන්න සූදානම්ලු ! « Lanka Views | Views of the truth

ජනාධිපති ෙමෙත්‍රි නැවතත් කුට්ටම අනන්න සූදානම්ලු !



හවුල් අාණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ පූර්ණ සංශෝධනයක් ඉක්මනින්ම සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනමාධ්‍ය වෙත පවසයි.

අද (06) පෙරවරුවේ ජනාධපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ෙම් බව හෙළිකර අැත.