කලා – Lanka Views | Views of the truth https://www.lankaviews.com Views of the truth Tue, 23 Apr 2019 10:57:19 +0000 en-US hourly 1 https://www.lankaviews.com/wp-content/uploads/2017/07/eye.png කලා – Lanka Views | Views of the truth https://www.lankaviews.com 32 32 ‘සටනින් සටන’ ධර්මන් වික්‍රමරත්නගේ කෘතිය අප්‍රේල් 29 https://www.lankaviews.com/%e0%b7%83%e0%b6%a7%e0%b6%b1%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1-%e0%b6%b0%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb/ https://www.lankaviews.com/%e0%b7%83%e0%b6%a7%e0%b6%b1%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1-%e0%b6%b0%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb/#respond Sat, 13 Apr 2019 11:49:24 +0000 https://www.lankaviews.com/?p=36147 මාධ්‍යවේදි ධර්මන් වික්‍රමරත්න විසින් ලියු ජවිපෙ 2වැනි කැරැල්ල කෘතියේ 2වැනි කාණ්ඩය වන ‘සටනින් සටන’ ග්‍රන්ථය අප්‍රේල් 29 දා පස්වරු 3.00 කොළඹ 5 තුංමුල්ලේ සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදි ජනගත වේ. මිල රු 2500ක් වන මෙම කෘතිය ඒදිනට රු 2000කට අලෙවි කිරීමට තීරණය කර ඇත.

The post ‘සටනින් සටන’ ධර්මන් වික්‍රමරත්නගේ කෘතිය අප්‍රේල් 29 appeared first on Lanka Views | Views of the truth.

]]>
මාධ්‍යවේදි ධර්මන් වික්‍රමරත්න විසින් ලියු ජවිපෙ 2වැනි කැරැල්ල කෘතියේ 2වැනි කාණ්ඩය වන ‘සටනින් සටන’ ග්‍රන්ථය අප්‍රේල් 29 දා පස්වරු 3.00 කොළඹ 5 තුංමුල්ලේ සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදි ජනගත වේ.

මිල රු 2500ක් වන මෙම කෘතිය ඒදිනට රු 2000කට අලෙවි කිරීමට තීරණය කර ඇත.

The post ‘සටනින් සටන’ ධර්මන් වික්‍රමරත්නගේ කෘතිය අප්‍රේල් 29 appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/%e0%b7%83%e0%b6%a7%e0%b6%b1%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%a7%e0%b6%b1-%e0%b6%b0%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb/feed/ 0
‘නාදුනන තුවක්කුකරුවා‘ අප්‍රේල් 23 පැමිණේ! https://www.lankaviews.com/%e0%b6%b1%e0%b7%8f%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b6%b1-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%8f-%e0%b6%85%e0%b6%b4/ https://www.lankaviews.com/%e0%b6%b1%e0%b7%8f%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b6%b1-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%8f-%e0%b6%85%e0%b6%b4/#respond Thu, 11 Apr 2019 06:50:01 +0000 https://www.lankaviews.com/?p=36145 ප්‍රවීණ ලේඛක හෙන්රි වර්ණකුලසූරියගේ කෘතියක් ලෙස ‘නාදුනන තුවක්කුකරුවාගේ කතාව‘ අප්‍රේල් මස 23 වැනිදා සවස 3.30ට කොළඹ, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ජනගත කෙරේ. මෙම අවස්ථාවේ ‘බලහත්කාරයෙන් සමාජවාදය ගොඩනැගිය හැකිද?‘ මැයෙන් ආරාධිත දේශණය සිදුකරනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයකුව දැනට ඔස්ට්‍රේලියාවේ වාසය කරන ලයනල් බෝපගේ විසිනි. සභාව මෙහෙයවීම ප්‍රසාදි නිමන්තිකා විසින් සිදුකරන අතර සංවාද ප්‍රවේශය ප්‍රවීණ මාධ්‍යවේදී […]

The post ‘නාදුනන තුවක්කුකරුවා‘ අප්‍රේල් 23 පැමිණේ! appeared first on Lanka Views | Views of the truth.

]]>
ප්‍රවීණ ලේඛක හෙන්රි වර්ණකුලසූරියගේ කෘතියක් ලෙස ‘නාදුනන තුවක්කුකරුවාගේ කතාව‘ අප්‍රේල් මස 23 වැනිදා සවස 3.30ට කොළඹ, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ජනගත කෙරේ.

මෙම අවස්ථාවේ ‘බලහත්කාරයෙන් සමාජවාදය ගොඩනැගිය හැකිද?‘ මැයෙන් ආරාධිත දේශණය සිදුකරනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයකුව දැනට ඔස්ට්‍රේලියාවේ වාසය කරන ලයනල් බෝපගේ විසිනි. සභාව මෙහෙයවීම ප්‍රසාදි නිමන්තිකා විසින් සිදුකරන අතර සංවාද ප්‍රවේශය ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් විසිනි.

මෙම විශේෂ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ, ජාතික නිදහස් පෙරමුණේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනිි ජවිපෙන් වෙන් ගිය දේශපාලන කණ්ඩායම් සදහා විශේෂයෙන් ආරාධනා කළ බව සංවිධායකයෝ පවසති.

‘නාදුනන තුවක්කුකරුවාගේ කතාව‘ සුරස ප්‍රකාශනයකි.

The post ‘නාදුනන තුවක්කුකරුවා‘ අප්‍රේල් 23 පැමිණේ! appeared first on Lanka Views | Views of the truth.

]]>
https://www.lankaviews.com/%e0%b6%b1%e0%b7%8f%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b6%b1-%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%8f-%e0%b6%85%e0%b6%b4/feed/ 0
සඳ තරු සමග එච්.එම් ජයවර්ධනත් නිහඬයි! https://www.lankaviews.com/%e0%b7%83%e0%b6%b3-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%91%e0%b6%a0%e0%b7%8a-%e0%b6%91%e0%b6%b8%e0%b7%8a-%e0%b6%a2%e0%b6%ba%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1/ Mon, 08 Apr 2019 16:35:28 +0000 https://www.lankaviews.com/?p=36091 දසක ගණනක දීර්ඝ කාලයක් සිංහල සංගීත ක්ෂේත‍්‍රයේ අසමසම දායකත්වයක් දැක්වූ ප‍්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධන අභාවප‍්‍රාප්ත විය. රෝගාතුරව කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි හෙතෙම මිය යන විට 69 වැනි වියෙහි පසුවිය. කලාකරුවකු ලෙස ඔහුගේ අදීනත්වය හෙළිකළ අවස්ථාවක් ලෙස ‘මුහුදු ලිහිණි‘ චිත‍්‍රපටය සඳහා ඔහු නිර්මාණය කළ සංගීතය වෙනුවෙන් ජනාධිපති සම්මානය’ හිමිවූ අවස්ථාව මෙරට සංගීත කලා ක්ෂේත‍්‍රයේ විශිෂ්ට […]

The post සඳ තරු සමග එච්.එම් ජයවර්ධනත් නිහඬයි! appeared first on Lanka Views | Views of the truth.

]]>
දසක ගණනක දීර්ඝ කාලයක් සිංහල සංගීත ක්ෂේත‍්‍රයේ අසමසම දායකත්වයක් දැක්වූ ප‍්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධන අභාවප‍්‍රාප්ත විය.

රෝගාතුරව කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි හෙතෙම මිය යන විට 69 වැනි වියෙහි පසුවිය. කලාකරුවකු ලෙස ඔහුගේ අදීනත්වය හෙළිකළ අවස්ථාවක් ලෙස ‘මුහුදු ලිහිණි‘ චිත‍්‍රපටය සඳහා ඔහු නිර්මාණය කළ සංගීතය වෙනුවෙන් ජනාධිපති සම්මානය’ හිමිවූ අවස්ථාව මෙරට සංගීත කලා ක්ෂේත‍්‍රයේ විශිෂ්ට මතකයක් ලෙස ඉතිරිව තිබේ. තමන්ට හිමි සම්මානය ඔහු එදා ප‍්‍රතික්ෂේප කළේ ‘තුන්වැනි යාමය‘ විත‍්‍රපටය වෙනුවෙන් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස නිර්මාණය කළ සංගීතය තම නිර්මාණට වඩා උසස් බව කියමිනි.

ජනප‍්‍රිය ගායක සහ සංගීතවේදී කසුන් කල්හාරගේ පියාණන්  වන හෙතෙම අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහලගේ ස්වාමි පුරුෂයා විය.

මේ අසහාය සංගීතවේදියාගේ මේ වනවිට දේහය බොරැල්ල මල් ශාලාවේ තැන්පත් කර ඇති බවත් අවසන් කටයුතු අපේ‍්‍රල් 10 වැනි බදාදා පස්වරු 3.00ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිත බවත් රසික ජනයාට දැනුම් දෙමු.

The post සඳ තරු සමග එච්.එම් ජයවර්ධනත් නිහඬයි! appeared first on Lanka Views | Views of the truth.

]]>
ඇන්ජලින් ජීවන ගීතය අවසන් කරයි! https://www.lankaviews.com/%e0%b6%87%e0%b6%b1%e0%b7%8a%e0%b6%a2%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b6%b1-%e0%b6%9c%e0%b7%93%e0%b6%ad%e0%b6%ba-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a/ Fri, 29 Mar 2019 11:26:09 +0000 https://www.lankaviews.com/?p=35964 දසක ගණනක් රසික ජනයා අතර නොමද ආදරයට ලක්වූ ප්‍රවීන ගායන ශිල්පිනී ඇන්ජලීන්  ගුණතිලක අභාවප්‍රාප්ත වූවාය.  කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ඇය සිය ජීවතයෙන් සමුගෙන තිබේ. ඇන්ජලින් ගුණතිලක ලාංකීය සිනමා සංගීතයේ ජනප්‍රිය තාරකාවක් ලෙස එසැවුණු ජෝති ඇන්ජලින් යුග ගායනා තවමත් වැඩිහිටි මෙන්ම තරුණ පරපුර අතර ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇත. ඇය පසුගිය දිනක නිවසේදී හදිසියේ අසනීප […]

The post ඇන්ජලින් ජීවන ගීතය අවසන් කරයි! appeared first on Lanka Views | Views of the truth.

]]>
දසක ගණනක් රසික ජනයා අතර නොමද ආදරයට ලක්වූ ප්‍රවීන ගායන ශිල්පිනී ඇන්ජලීන්  ගුණතිලක අභාවප්‍රාප්ත වූවාය. 

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ඇය සිය ජීවතයෙන් සමුගෙන තිබේ.

ඇන්ජලින් ගුණතිලක ලාංකීය සිනමා සංගීතයේ ජනප්‍රිය තාරකාවක් ලෙස එසැවුණු ජෝති ඇන්ජලින් යුග ගායනා තවමත් වැඩිහිටි මෙන්ම තරුණ පරපුර අතර ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇත.

ඇය පසුගිය දිනක නිවසේදී හදිසියේ අසනීප වීමෙන් පසුව, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබුවාය. වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ ඇයට හෘදයාබාධයක් ඇති බවය. පසුගියදා නැවත ඇයගේ අසනීප තත්වය උත්සන්න වී ඇති අතර ඇයගේ ජීවිතය ගලවා ගැනීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වූ බව වෛද්‍යවරු පවසති.

මිය යන විට 79 වැනි වියේ පසුවූ ඇගේ අවසන් කටයුතු පිළිබද පසුව ප්‍රකාශ කිරීමට නියමිතය.

The post ඇන්ජලින් ජීවන ගීතය අවසන් කරයි! appeared first on Lanka Views | Views of the truth.

]]>
අවතාරය – දෙවැනි කලාපය පැමිණේ https://www.lankaviews.com/%e0%b6%85%e0%b7%80%e0%b6%ad%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%9a%e0%b6%bd%e0%b7%8f%e0%b6%b4%e0%b6%ba-%e0%b6%b4%e0%b7%90%e0%b6%b8%e0%b7%92/ Thu, 21 Mar 2019 10:58:32 +0000 https://www.lankaviews.com/?p=35739 ‘අවතාරය’ සගරාවේ (2 කලාපය) ජනගත කිරීමේ මහජන සම්මන්ත්‍රණය අප්‍රේල් 8 වැනිදා සවස 2.00 ට කොළඹ 7, මහජන පුස්තකාලයේදී පැවැත්වේ. ‘අවතාරය’ සගරාව ‘මාරුතයේ හඩ‘ ප්‍රකාශනයකි

The post අවතාරය – දෙවැනි කලාපය පැමිණේ appeared first on Lanka Views | Views of the truth.

]]>
‘අවතාරය’ සගරාවේ (2 කලාපය) ජනගත කිරීමේ මහජන සම්මන්ත්‍රණය අප්‍රේල් 8 වැනිදා සවස 2.00 ට කොළඹ 7, මහජන පුස්තකාලයේදී පැවැත්වේ.

‘අවතාරය’ සගරාව ‘මාරුතයේ හඩ‘ ප්‍රකාශනයකි

The post අවතාරය – දෙවැනි කලාපය පැමිණේ appeared first on Lanka Views | Views of the truth.

]]>
‘විමර්ශී‘ – සීතා රංජනීගෙන් කෘතියක් https://www.lankaviews.com/%e0%b7%80%e0%b7%92%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b7%81%e0%b7%93-%e0%b7%83%e0%b7%93%e0%b6%ad%e0%b7%8f-%e0%b6%bb%e0%b6%82%e0%b6%a2%e0%b6%b1%e0%b7%93%e0%b6%9c%e0%b7%99%e0%b6%b1/ Mon, 04 Mar 2019 19:24:17 +0000 https://www.lankaviews.com/?p=34835 ජ්‍යෝෂ්ඨ මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක වන සීතා රංජනීගේ කෘතියක් මාර්තු 8 වැනිදා සවස 3. 00ට අංක 96, බර්නාඩ් සොයිසා මාවත (කිරුළ පාර) කොළඹ 5 පිහිටි ලංකා පුවත්පත් ආයතනයේදී දොරට වඩී. 2009 වසරේ අවසන් යුද්ධය හා යුද්ධයෙන් පසු මාස කිහිපයක් ඇතුළත් වන පරිදි වසරක කාලයක් පුරා මානුෂවාදී පුවත් වාර්තාකරණය ගැන පුවත්පත් නිරීක්ෂණය කරමින් ලියූ තීරු ලිපි […]

The post ‘විමර්ශී‘ – සීතා රංජනීගෙන් කෘතියක් appeared first on Lanka Views | Views of the truth.

]]>
ජ්‍යෝෂ්ඨ මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක වන සීතා රංජනීගේ කෘතියක් මාර්තු 8 වැනිදා සවස 3. 00ට අංක 96, බර්නාඩ් සොයිසා මාවත (කිරුළ පාර) කොළඹ 5 පිහිටි ලංකා පුවත්පත් ආයතනයේදී දොරට වඩී.

2009 වසරේ අවසන් යුද්ධය හා යුද්ධයෙන් පසු මාස කිහිපයක් ඇතුළත් වන පරිදි වසරක කාලයක් පුරා මානුෂවාදී පුවත් වාර්තාකරණය ගැන පුවත්පත් නිරීක්ෂණය කරමින් ලියූ තීරු ලිපි මාලාවක් මෙසේ කෘතියක් ලෙස ප්‍රකාශයට පත්කරන බව ඇය පවසයි.

The post ‘විමර්ශී‘ – සීතා රංජනීගෙන් කෘතියක් appeared first on Lanka Views | Views of the truth.

]]>
‘දැකලා පුරුදු කෙනෙක්‘ මාර්තු 8 සිට https://www.lankaviews.com/%e0%b6%af%e0%b7%90%e0%b6%9a%e0%b6%bd%e0%b7%8f-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%af%e0%b7%94-%e0%b6%9a%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f/ Fri, 01 Mar 2019 00:38:16 +0000 https://www.lankaviews.com/?p=34712 මලිත් හෑගොඩ සිනමා නිර්මාණයක් “දැකල පුරුදු කෙනෙක්” මාර්තු 8 සිට සිනමාහල්වලට පැමිණේ. “දැකල පුරුදු කෙනෙක්” ලෙස සිනමාකෘතියට නැගුණේ භූපති නලින් වික්‍රමගේ විසින් ලියු තිර පිටපතකි

The post ‘දැකලා පුරුදු කෙනෙක්‘ මාර්තු 8 සිට appeared first on Lanka Views | Views of the truth.

]]>
මලිත් හෑගොඩ සිනමා නිර්මාණයක් “දැකල පුරුදු කෙනෙක්” මාර්තු 8 සිට සිනමාහල්වලට පැමිණේ. “දැකල පුරුදු කෙනෙක්” ලෙස සිනමාකෘතියට නැගුණේ භූපති නලින් වික්‍රමගේ විසින් ලියු තිර පිටපතකි

The post ‘දැකලා පුරුදු කෙනෙක්‘ මාර්තු 8 සිට appeared first on Lanka Views | Views of the truth.

]]>
ඔස්කා සම්මාන – හොදම සිනමාපටය ‘ග්‍රීන්බුක්’ https://www.lankaviews.com/%e0%b6%94%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1-%e0%b7%84%e0%b7%9c%e0%b6%af%e0%b6%b8-%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b6%b8%e0%b7%8f%e0%b6%b4/ Tue, 26 Feb 2019 06:55:34 +0000 https://www.lankaviews.com/?p=34809 මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ විශිෂ්ටතම සිනමාපටය ලෙස අමෙරිකන් සිනමාකරු පීටර් ෆරෙලිගේ “Green Book” චිත්‍රපටය සම්මාන ලබා ඇත.. ඇමරිකා එක්සත් ජනපදයේ ලොස්ඇන්ජලීස් හි ඩොල්බි තියටර් හිදී පැවැත්වූ සිනමා උළේලේ‍දී සිනමා කෘතිවලට සම්මාන හිමිවූයේ මෙසේය.විශිෂ්ටතම සිනමාපටය – Green Book – පීටර් ෆරෙලි හොඳම වාර්තා සිනමාපටය – Free Solo හොඳම විදෙස් භාෂිත සිනමාපටය – Roma- Mexico හොඳම ත්‍රිමාණ සිනමාපටය –  Spider-Man: […]

The post ඔස්කා සම්මාන – හොදම සිනමාපටය ‘ග්‍රීන්බුක්’ appeared first on Lanka Views | Views of the truth.

]]>
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ විශිෂ්ටතම සිනමාපටය ලෙස අමෙරිකන් සිනමාකරු පීටර් ෆරෙලිගේ “Green Book” චිත්‍රපටය සම්මාන ලබා ඇත..

The post ඔස්කා සම්මාන – හොදම සිනමාපටය ‘ග්‍රීන්බුක්’ appeared first on Lanka Views | Views of the truth.

]]>
‘කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙල’ මාර්තු 7 දක්වා https://www.lankaviews.com/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83/ Mon, 25 Feb 2019 08:29:26 +0000 https://www.lankaviews.com/?p=34969 2019 මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ‘ඇගේ ඇසින් ලෝකය දකිමු’ තේමාව යටතේ සිනමාවේදිනියන්ගේ සිනමා උළෙලක් Agenda 14 විසින් සංවිධානය කර තිබේ. ‘කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙල’ ලෙස සංවිධානය කර ඇති මෙම සිනමා උළෙලට ලංකාව ඇතුළු රටවල් 15ක සිනමාවේදිනියන්ගේ නිර්මාණ 40ක් පමණ තෝරාගෙන ඇති බව සංවිධායකයෝ පවසති. ප්‍රේක්ෂක සහෘදයන් වෙනුවෙන් නොමිලයේ සනිමා කෘති තිරගත කෙරෙන […]

The post ‘කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙල’ මාර්තු 7 දක්වා appeared first on Lanka Views | Views of the truth.

]]>
2019 මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ‘ඇගේ ඇසින් ලෝකය දකිමු’ තේමාව යටතේ සිනමාවේදිනියන්ගේ සිනමා උළෙලක් Agenda 14 විසින් සංවිධානය කර තිබේ.

‘කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙල’ ලෙස සංවිධානය කර ඇති මෙම සිනමා උළෙලට ලංකාව ඇතුළු රටවල් 15ක සිනමාවේදිනියන්ගේ නිර්මාණ 40ක් පමණ තෝරාගෙන ඇති බව සංවිධායකයෝ පවසති. ප්‍රේක්ෂක සහෘදයන් වෙනුවෙන් නොමිලයේ සනිමා කෘති තිරගත කෙරෙන මෙම සුවිශේෂී සිනමා උළෙල පෙළ ගැසෙන ආකාරය පහත පරිදිය.

 

The post ‘කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙල’ මාර්තු 7 දක්වා appeared first on Lanka Views | Views of the truth.

]]>
‘සුළඟ අප රැගෙන යාවි’ චිත්‍රපටය මාර්තුවේ තිරයට https://www.lankaviews.com/%e0%b7%83%e0%b7%94%e0%b7%85%e0%b6%9f-%e0%b6%85%e0%b6%b4-%e0%b6%bb%e0%b7%90%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b7%92-%e0%b6%a0%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e2%80%8d/ Wed, 20 Feb 2019 17:07:57 +0000 https://www.lankaviews.com/?p=34559 නුවන් ජයතිලකගේ කුළුඳුල් නිර්මාණය ලෙස ‘සුළඟ අප රැගෙන යාවි’ චිත්‍රපටය මාර්තු මස 01 වැනිදා සිට තිරගත කිරීමට නියමිතය. අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලවල් හීදි සම්මාන රැසක් ලැබූ මෙම සිනමාපටය යුරෝපීය සිනමා වෙළඳපලටද තෝරාගෙන තිබීම විශේෂත්වයකි. යුරෝපීය ළමා චිත්‍රපට සංගමයේ මූලිකත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන මෙහි සිංහල සිනමාපටයක් තෝරා ගෙන ඇත්තේ ප්‍රථම වතාවටයි. දින 16ක් තුළ නිර්මාණය කර […]

The post ‘සුළඟ අප රැගෙන යාවි’ චිත්‍රපටය මාර්තුවේ තිරයට appeared first on Lanka Views | Views of the truth.

]]>
නුවන් ජයතිලකගේ කුළුඳුල් නිර්මාණය ලෙස ‘සුළඟ අප රැගෙන යාවි’ චිත්‍රපටය මාර්තු මස 01 වැනිදා සිට තිරගත කිරීමට නියමිතය.

අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලවල් හීදි සම්මාන රැසක් ලැබූ මෙම සිනමාපටය යුරෝපීය සිනමා වෙළඳපලටද තෝරාගෙන තිබීම විශේෂත්වයකි.

යුරෝපීය ළමා චිත්‍රපට සංගමයේ මූලිකත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන මෙහි සිංහල සිනමාපටයක් තෝරා ගෙන ඇත්තේ ප්‍රථම වතාවටයි. දින 16ක් තුළ නිර්මාණය කර ඇති මෙම සිනමාපටයේ සියලු ශබ්ද දර්ශන තලයේදීම පටිගත කර තිබීම ද විශේෂත්වයකි.

The post ‘සුළඟ අප රැගෙන යාවි’ චිත්‍රපටය මාර්තුවේ තිරයට appeared first on Lanka Views | Views of the truth.

]]>