Posted on 03.01.2019 by Chandana Sirimalwatte in කලා with 0 Comments
මලිත් හෑගොඩ සිනමා නිර්මාණයක් “දැකල පුරුදු කෙනෙක්” මාර්තු 8 සිට සිනමාහල්වලට පැමිණේ. “දැකල පුරුදු කෙනෙක්” ලෙස සිනමාකෘතියට නැගුණේ භූපති නලින් වික්‍රමගේ විසින් ලියු තිර පිටපතකි