தமிழ்
English
Contact
Monday 19th February 2018    
රනිල් අයින් කරන්න නීති උපදෙස් පතනවා ! - ජනාධිපති මන්ත්‍රී කුමාර වෙල්ගමට කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

රනිල් අයින් කරන්න නීති උපදෙස් පතනවා ! – ජනාධිපති මන්ත්‍රී කුමාර වෙල්ගමට කියයි



අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත්කර අාණ්ඩුවක් පිහිටුවිම සම්බන්ධව නිති උපදෙස් ලබාගන්නා බව ජනාධිපතිවරයා විපක්පෂ මන්ත්‍රී කුමාර වෙල්ගම සමග ප්‍රකාශ කර තිබේ.

පවතින දේශපාලන අස්ථාවරභාවය සම්බන්ධ අද දින ඒ්කාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සමග කළ සාකච්ඡාවෙන් අනතුරුව ජනමාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඒම මන්ත්‍රීවරු ඒ.ජ.නි.ස. අාණ්ඩුවක් බිහිකරන්නට සහ අගමැතිධුරය සදහා වෙනත් මන්ත්‍රිවරයකු නම් කරන්නට අැති යෝජනවාට ඒකගතාව පළ කර අැත. කෙසේවෙතත් අලුත් අගමැතිවරයකු පත්කරන්නේ නම්, ඒ්කාබද්ධ විපක්ෂය ෙලස ඒම වැඩපිළිවෙළකට සහාය දක්වන බව පමණක් මහින්ද පාර්ශ්වය පවසා අැත.