தமிழ்
English
Contact
Monday 30th April 2018
Toggle navigation
දේශීය පුවත්
විදෙස් පුවත්
ක්‍රීඩා පුවත්
විශේෂාංග
සයිටම් සටනට කලාකරුවන්ගේ සහාය පළ වේ!
Posted on 07.13.2017 by Chandana Sirimalwatte in
දේශීය පුවත්
with 0 Comments
වෛද්‍ය උපාධිය මුදල් පදනම මත පිරිනමන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කිරීමට බලකිරීමට සහ ශිෂ්‍ය මර්දනය නතර කරන ලෙස රජයට බලකරමින් කලාකරුවන් පිරිසක් අද(13) ජනමාධ්‍ය හමුවකට එක් වූහ.
ඔවුන් අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කැදවූ ජනමාධ්‍ය හමුවකට එක් වෙමින් සයිටම් ආයතනය පිළිබද ආණ්ඩුවේ පිලිවෙත සහ ශිෂ්‍ය මර්දනය සම්බන්ධව විරෝධය පළ කළහ. මරදාන සි.එස්.ආර් ශාලාවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවට විමුක්ති ජයසුන්දර, මාලක දේවප‍්‍රිය, මලිත් හෑගොඩ, ධර්මසිරි බෙනඩික්, ප‍්‍රියන්ත කොඩිප්පිලි, කෞශල්‍ය කුමාරසිංහ, භූපති නලින්, විදර්ශන කන්නන්ගර ඇතුලු කලාකරුවන් පිරිසක් සම්බන්ධ වූහ.
Please enable JavaScript to view the
comments powered by Disqus.
Related News
අැරැව්වල නන්දිමිත්ර සාහිත්‍යකරුවා සමු ගනී !
March 4, 2018
0
Comments
2018 රාජ්‍ය නාට්‍ය උළෙල
February 16, 2018
0
Comments
අපට සටන් කිරීමට සහ වෙනස් කිරීමට බොහෝ දේ ඇත – ඇන්ජලීනා ජොලී
February 7, 2018
0
Comments
ධර්මසේන පතිරාජ – සමරු කෘතියක් ජනගත කිරීම සහ උපහාර චිත්‍රපට උළෙලක් !
February 5, 2018
0
Comments
ධර්මසේන පතිරාජ – අපරාජිත අවසානයක් !
January 28, 2018
0
Comments