Posted on 10.20.2018 by Chandana Sirimalwatte in වීඩියෝ පුවත් with 0 Comments
ආණ්ඩුව විසින් අධ්‍යාපනය වෙළද භාණ්ඩකරණය සදහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබද ජනතාව දැනුවත් කිරීමට ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු-ජන ව්‍යාපාරය’ කොටුව දුම්රියපොලෙන් ආරම්භ කළ දැනුවත් කිරීමේ ව්‍යාපාරයේදී අ.වි.ශි.බ.ම. කැදවුම්කරු ලහිරු වීරසේකර ‘ලංකාවීව්ස්’ වෙත කළ අදහස් දැක්වීම