Posted on 08.14.2018 by Sampath in වීඩියෝ පුවත් with 0 Comments
ආණ්ඩුව සයිටම් සිසුන් ෙයොදාගනිමින් අධ්‍යාපනය විකිණීමට උත්සාහ දරමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පවසයි. ඔහු ෙමේ බව ප්‍රකාශ කළේ සයිටම් විරෝධී සිසු-ජන ව්‍යාපාරයේ සමුළුව සම්බන්ධයන් අප කළ විමසීමකදීය.