‘ඉස්ලාමීය විප්ලවයෙන් පසු ඉරාන සිනමාව‘ යන තේමාවෙන් ඉරාන චිත්‍රපට උළෙලක් දෙසැම්බර් 12 සිට 16 දක්වා කොළඹ, ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
ඉරාන සිනමාවේ ‘දෙවැනි පරම්පරාව’ වශයෙන් හදුන්වන ඉරාන සිනමාකරුවන් සත් දෙනකුගේ සිනමාපට හතක් තිරගතවන මෙම සිනමා උළෙල පැවැත්වෙන්නේ කිසිදු අයකිරිමකින් තොරවය.