Posted on 02.20.2020 by Chandana Sirimalwatte in කලා with 0 Comments
වාමාංශික දේශපාලනයේ ජ්යෝෂ්ඨයකු, සාහිත්‍ය කලා ප්‍රේමියකු මෙන්ම ආදරණීය සහෘදයකු ලෙස රංජිත් දිසානායක වෙනුවෙන් සහෘද සන්ධ්‍යාවක් ‘රෝයල් තැප්රොෙබේනියන්‘ හි සංවිධානය කර තිබේ.
‘කලු රංජි‘ ලෙස ආදරණීය ඇමතුම් ලබන ඔහු වෙනුවෙන්, පෙබරවාරි 22 දින සවස 4.00ට නුගේගොඩ, විජේරාම හන්දියේ රෝයල් තැප්රොෙබ්න්යන්හිදී එක්වන ලෙස සහෘදයන්ට ඇරයුම් කෙරේ.