Posted on 08.24.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
හිටපු අමාත්‍ය මංගල සමරවීර මියගොස් තිබේ.
කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මිය ගොස් ඇත.
මිය යන විට මංගල 65 වැනි වියේ පසුවිය.