තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි සෞදි අරාබි කොන්සල් කාර්යාලයේදී ඝාතනය කෙරුනු මාධ්‍යවේදි ජමාල් ඛෂොගිගේ බවට සැක කරන සිරුරු කොටස් එම කොන්සල්වරයාගේ නිවසේ කළ පිරික්සුමකදී හමුව තිබේන බව බ්‍රිතාන්‍ය ‘ෆොක්ස්’ පුවත් ආයතනය පවසයි.
ඊයේ (23) කොන්සල් නිල නිවස පරික්ෂා කිරීමට තුර්කි බලධාරින් විසින් නිල විමර්ශකයන්, පොලිස් සුනඛයන්, සහ ඩ්‍රෝන යොදාගත් බව කියනු ලැබේ.