Posted on 04.16.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද (16) ඩොලරයක විකුණුම් අගය රුපියල් 201.28ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 195.27ක් ලෙසත් දැක්විණි.
නමුත් මෙසේ නැවත අගය යතා තත්වයට පත්වීමේ තත්වය විදේශ සංචිත සඳහා චීන ණය (මුල්‍ය පහසුකම්) හිමිවීම බවට අනුමාන කෙරේ.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය ඊයේ (15) රුපියල් 204.68ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 199.80ක් ලෙසත් දැක්විණි.