Posted on 09.12.2020 by Chandana Sirimalwatte in කලා with 0 Comments
දමින්ද වීරකොන්ගේ ‘හිතක් නැති හිතක්’ කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම සැප්තැම්බර් 13 වැනිදා සවස 3.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.
මෙම අවස්ථාවේදී පුබුදු ජයගොඩ, නලින්ද සංජීව ලියනගේ, තැන්නේ ඥානානන්ද හිමි, ගයාරා වාහලතන්ත්රී සහ දුලාජ් ඒම්. දේවපුර අදහස් දැක්වීමෙන් දායක වෙති.