Posted on 03.04.2021 by Chandana Sirimalwatte in කලා with 0 Comments
කථිකාචාර්ය රමිඳු පෙරේරා විසින් පරිවර්තනය කළ Chantal Mouffe නම් දේශපාලන චින්තිකාවගේ For a Left Populism නමැති අවධානයට ලක් වූ කෘතිය ‘වාමාංශික ජනප්රියවාදයක් සඳහා” කෘතිය හෙට(5) විදර්ශන ප්රකාශන ආයතනයේදී පාඨකයන් අතට පත් වේ.
හෙට පෙ.ව. 10.00ට කළුබෝවිල, පන්සල පාරේ අංක 33 ස්ථානයේ පිහිටි විදර්ශන ප්රකාශනායතනයේදී මෙම කෘතිය පාඨකයන් අතට පත් කෙරෙන්නේ තවත් කෘතින් කිහිපයක්ද සමගිනි.