කථානායක කරු ජයසූරිය ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වන්නට නියමිත බවට ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය විසින් අනාවරණය කර තිබේ.
එ.ජා.ප. ආණ්ඩුවේ ඇමති නවීන් දිසානායක පසුගිය දිනක ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස කාර්යබහුලල වන්නට නියමිත බව ප්‍රකාශ කර තිබිණි. මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දකවමින් තමා පිළිබද එවැනි අපෙක්ෂා ඇතිකිරීම සම්බන්ධ ස්තුතිය පළ කර ඇති
හිටපු ජනාධිපති සහ වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ සොයුරු ගෝඨාභය පවසා ඇත්තේ නවීන් දිසානායකගේ මාමණ්ඩියවන වත්මන් කථානායකවරයා ජනාධිපති අපේක්ෂකයකු වන බවය.