Posted on 10.08.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) ඇවන්ගාඩ් සමාගම සහ නිශ්ශංක සේනාධිපති විමර්ෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය විසින් කළ හෙළිදරව් කිරීම් අතරට එක්ව තිබේ.
මේ අකාරයට විදේශ ආයතනවල මුල්‍ය ගනුදෙනුවල විනිවිදභාවයක් නොමැති බවට චෝදනා කෙරෙන පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙකුගේ නම් ඇතුළත් ය.
නිශ්ංක සේනාධිපතිගේ නම අදාළ වන්නේ ‘පැනමා පේප්ර්ස්’ හෙළිදරව්වට බව අනාවරණය වී ඇත.